.(ටී.කේ ජී.කපිල )
තායිලන්තයේ බැංකොක් නුවර පැවති 21 වැනි ආසියානු විවාහක රූ රැජින තරගාවලියට සහභාගී වී ආසියාවේ සිරියාවන්තම ( Elegance ) විවාහක රූ රැජින කිරුළ දිනා ගත් සංජීවනී ඇඹුල්දෙණිය මහත්මිය එම කිරුළ රැගෙන අද(05) දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
සංජීවනී ඇඹුල්දෙණිය මහත්මිය මෙම 2023 වසරේ ශ්රී ලංකා විවාහක රූ රැජින ලෙස තේරී පත් වී තිබූ අතර , එනිසාම ඇය ආසියානු විවාහක රූ රැජින තරගාවලිය සදහා යොමු කර තිබුණි .
මෙම තරගාවලිය ඉකුත් 29 දින සිට 04 දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර , ආසියානු රටවල් 27 ක විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා
ඔබට සුබ පතනවා. ඒත් බස් එකක ගියොත් ඔයාට වඩා සිරියාවන්ත කාන්තාවන් 2-3 වත් දැක්ගගන්න පුලුවන් . කමක් නෑ... ඔබේ වාසවාසනාවකට ඕක ලැබී තියෙන්නේ . සිරියාවෙන් ඉන්න උත්සාහ කරන්න . ඔබට ජය..!!
ඒක තමයි...!
සෑම ශ්රී ලාංකික කාන්තාවක්ම සිරියාවන්ත කාන්තාවන්.
පවුලෙ කෙනෙක්ද මේය පලකෙරුවේ. ආසියාවෙ සිර්යාවන්තම කාන්තාවකියන්න. විවාහක රු රැජින මේයාලා අලුත් කෑල්ලක් හදාගන. කෙනකුගෙ ඇතුලෙ තියෙන ස්වරූපය එලියෙන් පේනවා. කොපමන. ලෝශන් ජාති ගාලා ලස්සන වෙන්න ගියත්. මට හිතෙන්නෙ වැරදිමක්. මට. තුන්වෙනියා ඇතුලු කට්ටිය දකින්න අවශ්යයි.