(සුජිත් හේවාජුලිගේ)
බ්‍රිගේඩියර් ෆ්‍රෑන්ක්ලින් ජෝසප් මහතා ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරනු ලැබ සිටී
මීට පෙර එම ධූරයේ රාජකාරී කළ කර්නල් නලින් හේරත් ඉකුත්දා විශ්‍රාම ලැබීය.
බ්‍රිගේඩියර් ෆ්‍රෑන්ක්ලින් ජෝසප්ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායේ කීර්තිමත් නිලධාරියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd