
(සුජිත් හේවාජුලිගේ)
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව කතානායකවරයාට හෙට භාර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පැවසීය.
එම යෝජනාව අද භාරදීමට සිටියත් කථානායකවරයා නොසිටීම හේතුවෙන් යෝජනාව මෙසේ හෙට භාරදීමට පක්ෂය තීරණය කළ බවද ඔහු සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද බාලගිරි දෝෂයවත් හැදීගෙන එනවද?
මේ කියන ඇමැති නැගෙනහිර හමුදා නායකයා වෙලා හිටියේ මේ අයගේ පාලනය කාලේ, ඒ දවස්වල මොනවත් නොකර අර පාර්ලිමේන්තුවේ වෙනත් පක්ෂයක මන්ත්‍රී කෙනෙක් කරපු හෙලිදරව්වක් අල්ලාගෙන මේ භංගය ගේනවා, මොනවත් නොකර ඉන්නේ නැහැ කියලා පෙන්වන්න කරන වැඩනේ... මෙතුමාට වටිනවාද රටේ මිනිස්සු ලොතරැයි අරගෙන එකතුවන මුට්ටි කාසි වලින් විදේශ ශිෂ්‍යත්ව ගන්න දුප්පත් මිනිහෙක් වාගේ, හරි නම් ඒකටයි මේ භංගය ගේන්න ඕනෑ.
ඒ කාලේ දූෂිත දේශපාලුවන්ට විරුද්ධව ගෙනාපු විශ්වාස භංගවලට වෙච්චි දේ අපි දැක්කා. ආණ්ඩුව වට්ටන්ඩ හිතුවාට බහුතරය බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන් ප්‍රතික්ෂේප කරලා හමාරයි...