
(ගයාන් සූරියආරච්චි)
‘ආයුධ පෙන්වීමට තමා රැගෙන යයිදැයි නොදන්නා‘ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (26) පැවැසුවේය.
2013 වර්ෂයේ සිදුවූ බව කියන එයාර් බස් ගනුදෙනුවක් සදහා ප්‍රකාශයක් ලබාගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් එ මහතා මේ බව පැවසීය.
නිවාඩු දිනයක් වූ අද (26) තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගැනීමට වඩා උසාවි දිනවලදී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට මහන්සි වීම අගය කරන බවද නාමල් රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිත පව්ල් පාලනේ අය කියන්නේ බලලෝභී, බඩගොස්තරවාදියෝ. ඒ වෙනුවෙන් නොකරපු දෙයක් නැහැ. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනිමෝරු කැළෑ නීතිය රජ කරවපු, මිනිමරුවෝ, පාතාලකාරයෝ ස්ත්‍ර්‍රී දූෂකයෝ මැරයෝ කුඩු ජාවාරම් කාරයෝ පෝෂණය කරවපු අය කියලා ලෝකෙම දන්නවා. ස්වබාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙනවාමයි.
කිව්වද ඒවා හංගලා තියෙනවා කියලා? විකාරනේ...!
කොහොම වුණත් පහුගිය කාලේ සිදු කල ඝාතන වල සුලමුල මෙයත් දන්නවා ඇති ... හෘද සාක්ෂි ප්‍රබලයි..
ඔවු, මොන දෙයින් බේරුණත් කර්මයෙන් බේරෙන්න බෑ.
ඔයාගේ තාත්තාගේ කාලේදී සහ බාප්පාගේ කාලේදී අවුලක් තිබුණේ නැත්නම් දැන් අවුල් වෙන්න කාරණයක් නැහැ නේද?
කටේ නරිවාදම නං අඩුවක් නෑ. හොරුන්ට ඕනෑ විදියට නෙවෙයි හලෝ පරීක්ෂණ කෙරෙන්නේ...!
ඔහෙලාගේ අප්පුච්චා බාප්පුච්චා කාලේ ආයුධ පෙන්නන්න අරගෙන ගියේම නෑ නේද නෑ මොලයෝ…?
ඇයි, නිවාඩු දවසෙ නඩුවක් බලවන්න දාගෙන හිටියාද පෙරකදෝරු උන්නැහේ.?
මෙයා තාම ඉන්නෙ තාත්තාගේ, බාප්පාගේ කාලේ. අද කාලේ ආයුධ බලන්න එක්කං යන්නේ නෑ. උසාවිය ඇතුලේම ගනු-දෙනු බේරලා දෙනවා.
ඔහේ කතාකරන සිය ගණනක් නඩු වලට බාධාවෙයි කියලයි නිවාඩු දවසේ ගෙන්නුවේ..!
මහින්ද ගාව හිටිය වම්බොට්ටා, ප්‍රින්ස් ක්ලොම්බ්, ජූලංපිටියේ අමරේ, චන්ඩි මල්ලී, මිල්ලෙනියේ කජ්ජා මතකද දන්නේ නෑ...
බූරුවෝ කවදාවත් මරන්නේ නැහැ. බර අදින්න ගෙනියනවා විතරයි. කොහොමත් කේප්ප වස්සෝ ඉන්නේ පාටි දාන්නයි, වයසට ගියාම මසට විතරනේ.
බයවෙන්න එපා නඩුව අහන්නෙයි තීන්දුව දෙන්නෙයි වැඩකරන දවස්වල.
මතකද අර පියුං චිංචිමාලිත් කලිං සී.අයි.ඩී ඇවිත් මේ වගේ ටෝක් දුන්නා, දැං දෙකොන පූට්ටුවෙලා.
මෝඩකමෙත් සීමාවක් තියෙන්න ඕන තවත් මන්දබුද්දික ගති අඩු වෙලා නැහැ. මේ කැදවීම තාජුඩීන්ගෙ එක නෙමේ නේ. එදාට යන්න වෙයි. දැන් සමහරවිට එයාපොට් අරන් යයි උගන්ඩාවේ හන්ගපු සල්ලි ගේන්න යන්න මෝඩ බේබිලා පරිස්සමින් ඉන්න වටේම ඉන්නේ නෙලන්න බලාගෙන. පාතාලයත් එක්කනේ පන්සල් යන්නේ. දැන් ඉතින් කට්ටියටම පාංශකූලේ ගන්න ලෑස්ති වෙලා ඉන්න කොපෝතියි. ටිකක් වැඩිපුර කෑවොත් මෝලේ පෑදෙයි.
අන්න කරන්න පුළුවන් ලොකු දෙයක්...
ඔබගේ අප්පගේ සෙල්ලමත් ඒකමනේ...
එහෙම වෙනවා නම් කොපමණ හොඳයිද?