(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෙරටට ආයෝජකයෙකු පැමිණියහොත් වැඩි කල් යන්නට පෙර ඔහු ලංකාව බලාගෙන බත් කන්නේවත් නැති බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ආයෝජකයන්ගෙන් ජරාව කන්නන් ඒ තරම් වැඩි බවද ඔහු සඳහන් කළේය
හේරත් මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුදෝ 10% කියලා හාදයෙක් ඕක ජයටම කළා කියලා මම කොහේදෝ කියවලා තියෙනවා...!
මේ හාදයා මොන පක්ෂයේ කියා දැයි අපි නොදනිමු. නමුත් මෙම ප්‍රකාශය නම් අන්ත ද්‍රෝහී කියමනකි. රට පිළිබඳ මෙවැනි චිත්‍ර ආයෝජකයකු ඉදිරියේ ඇඳිය හැක්කේ ජෙප්පන්, පෙරේට්ටන් වැනි සර්ව අසුබවාදී අදහස්වලින් හිස අවුල් කරගත් මනස්ගාත කාරයින්ට හෝ රටට විරුද්ධව ගතු කීමට ජිනීවා යාමට බලාසිටින ඇන්ජීඕ කාරයින්ට හෝ ජෝෂප් ස්ටාලින් වැනි හිස් ප්‍රලාප දොඩන්නකුට පමණි.
අපි ආයෝජනය කරලා දුක් විඳිනවා.
ඕගොල්ලෝ පටන් ගත්තුවාල ප්‍රතිපල තමා ඔය...
බත් කන විදේශිකයින් ඉන්නේ බොහෝම සුළුතරයක් කියලා මේ අය දන්නේ නැද්ද?
මොහු පොදුජන පෙරමුණේ අයෙක් කියලා තමයි අහන්න ලැබුනේ... ඉතින් ඔහු කියන්නේ ඔවුන් කරපු දේ නිසා රටට මෙහෙම වුණා කියලයි. ඒක ආදර්ශයට ගෙන ඊළඟ වතාවේ එහෙම රටට හානිකළ පිරිවර ඉවත් කරන්න කියලා ඔහු නොකියා කියනවා. අපි එහෙම කරමු..
මේ කියන එක්කෙනත් බත් කන එක්කෙනෙක් තමයි.