
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවේ පසු ආපදා තත්වය කළමනාකරණය කිරීම සදහා මෙරට තුළ භාණ්ඩ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සපයන්නන් ප්‍රවාහනය කිරීම සදහා ඇමෙරිකානු ගුවන් හමුදාව සතු සී.- 130 හර්කියුලීස් ගුවන් යානා දෙකක් අද (7) පස්වරුවේ කටුනායක ගුවන් හමුදා කදවුර වෙත ළගා විය.
මෙම ගුවන් යානය තුළ ඇමෙරිකානු ගලවා ගැනීමේ මැරීන් භටයෝ 60 දෙනෙක් ද පැමිණ සිටියහ.
තායිලන්තයේ පිහිටි ඇමෙරිකානු ගුවන් හමුදා කදවුරක සිට මෙසේ කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් යානා කටුනායක ගුවන් හමුදා කදවුරේ සිට අනුරාධපුරය , යාපනය ආදී ගුවන් තොටුපොළ වෙත ප්‍රවාහන පහසුකම් සැළසීමට නියමිතය.
මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර , විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන , වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු , ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය ජූලි චන්ග් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.


2025 දෙසැම්බර් මස 04
318
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
419
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
395
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආපදාවට සහන සලසන්න ඇමෙරිකා යානා දෙකක් එයි
ගුණරත්න Sunday, 07 December 2025 04:34 PM
කාලෙකට ඉහතදී ඇමරිකන් බහුජාතික බූවල්ලන්, අධිරාජ්‍යවාදය ගැන බිල්ලෝ මවපු උන් ටිකක් ආණ්ඩු කරන කාලෙම ඇමරිකන් හමුදා ගොඩ බැස්සම එක ආණ්ඩුවේ වැඩක්...
මංබයියා Sunday, 07 December 2025 07:43 PM
අපේම අපේ අන්තර්ජාතික කුමන්ත්‍රණ පචවංස ගොයියා වගේ නේද? ලඟදී ලෙමොන් පප් කෑවෙයි?
Saman Sunday, 07 December 2025 06:19 PM
ලංකාව සහමුලින්ම ඇමරිකාවට බාරදෙන්න බැරිද?
Chandana Sunday, 07 December 2025 06:26 PM
ගුනේ තනි ඇහැට ඇඩෙනවාද සතුටින් ඉන්න. ගුනේ.., පුළුවන් නම් ටිකක් උදව් කරන්න අපදා වෙච්චි අයට කුහකකම... අයින් කරලා...
Neel Sunday, 07 December 2025 06:32 PM
අනේ යන්න. ඔය මල ඇඩියාව අහලා ඇත්තටම අප්පිරියයි. එකතු වෙන්න ගමන්පිලගේ ටීම් එකට...