IMG-LOGO

ආනයනවලට ගෙවීම් බලයලත් බැංකු හරහා පමණයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට කරන ආනයනයන්හිදී සියලුම ගෙවීම් බලයලත් බැංකු පද්ධතියක් හරහා කිරීම අනිවාර්ය කරමින් ආනයන අපනයන පාලකවරයා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකාවේ ආනයන පාලනය කිරීමේ පියවරක් ලෙස මුදල් අමාත්‍යංශයේ නිර්දේශ මත එම ගැසට් නිවේදනය නිකුත් කරන බව ද මහ බැංකුව වැඩි දුරත් කියයි. 



අදහස් (4)

ආනයනවලට ගෙවීම් බලයලත් බැංකු හරහා පමණයි

wicky Friday, 29 April 2022 06:00 PM

අපි වගේ ඩොලර් රටට ගෙන කොහොම හරි කට්ට කාගෙන අතින් වියදම් කරගෙන සෝලා පද්ධතියක් හදාගෙන හරි අපේ වැඩ ටික කරගන්න මේ බැංකු වල ඉන්න මිනිස්සු අවස්ථාව දෙන්නේ නැහැ... සති ගාණක් අරගෙන අන්තිමට බැහැ කිව්වා. ඇත්තටම හරිම කලකිරීමක් තියෙන්නේ... ඒ කළේත් තෙල්වලට යන ඩොලර් එකක් හරි ඉතුරු කරන්න මිසක් මට කිසිම ලාභයක් නොවෙන්න. නමුත් එච්චර සේරම ඩීටෙල්ස් යවලාත් කුප්ප ජාතියක් වෙලා... එයාලාට මේල් එකකුත් යැව්වා කස්ටමර් සර්විස් එක අන්තිමයි කියලා. සුහද හදක් ඇති දේශීය බැංකුව තමයි ඉතින්... ඒකටවත් අඩුම ගානේ පිළිතුරක් නැහැ.

:       0       19

සංක Saturday, 30 April 2022 07:00 AM

මේ නීති අදාල වෙන්නේ තව තවත් වෙළෙඳපලේ විශාල බඩු හිඟයක් ඇතිවෙලා රට තවතවත් වලපල්ලට ගිහින් විශාල සාගතයක් අනිවාර්යයෙන්ම ඇති වෙන එකයි.

:       0       1

Ras Saturday, 30 April 2022 08:20 AM

ඇමතිලාට කලින් වගේ usd ලාබෙට දෙන්න එපා. එයාලා 203ට අරන් 300ට විකුණුවා..

:       0       1

de silva Saturday, 30 April 2022 10:09 AM

බදු ගෙවන්න ණයවර ලිපි විවෘත කරන්න බැංකුවල ඩොලර් නැහැ. ඉතින් අපට සිදුවෙනවා වැඩිමිලට ඩොලර් කලු කඩෙන් ගන්න. මේ ඔක්කොම වින්නැහිය ජනාධිපති සහ කබ්‍රාල් ගත්ත වැරැදි තීරණ. අපි අපේ ව්‍යාපාර වසා දමලා නිකන් ඉන්නවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 713 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1123 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site