IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ආදරය වෙනුවෙන් ද්වන්ධ සටනක්

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර දීඝවාපී ප්‍රදේශයේ කැලෑවක් අසල දින කිපයක් තිස්සේ ඇතුන් දෙදෙනකු ද්වන්ද සටනක යෙදි සිටින බව ප්‍රදේශවාසීහු පවසති.

විශාල අලි රංචුවක සිටි මෙම දැවැන්තයින් දෙදෙනා නාඹර වයසේ පසුවන්නන් බව ද එය දැක බලාගැනිමට ආ පිරිස පවසති.

එකම රැළක සිටි මෙවැනි සද්ධන්තයින් ගැටුම් ඇති කර ගන්නේ ඇතින්නකගේ ආදරය හිමිකර ගැනීම වෙනුවෙන් බව ගැමියෝ පවසති.

ඇතැම් අවස්ථාවල එක් සද්ධන්තයකු මිය යනතෙක්ම මෙම සටන පවතින බව ද ගැමි වහරේ ඇත.

සද්ධන්තයින් එකිනෙකාට පහරදී ගන්නා ශබ්දය සෑහෙන දුරකට ඇසෙන බව ද දැනගන්නට ඇත.



අදහස් (13)

ආදරය වෙනුවෙන් ද්වන්ධ සටනක්

රුවන් Tuesday, 18 January 2022 02:39 PM

කොහෙද වනජීවී එක, සතෙක් මැරෙන තුරු ද බලාගෙන ඉන්නේ!!!

:       40       35

MaheshTuesday, 18 January 2022 03:34 PM

මොන තිරිසන්නුද ඒ කමෙන්ට් එකටත් දිස්ලයික් දාලා තියෙන්නේ

:       6       5

ගමගේ Wednesday, 19 January 2022 08:44 AM

රුවන් මේ ප්‍රශ්නයේදී වනජීවි එක මැදිහත් වෙනඑක සොබාදහමට විරුද්ධ දෙයක්. අලි ඇතුන් සහ අනික් වන ජීවින්ගේ පුද්ගලික ප්‍රශ්න මිනිසාට මැදිහත් විමට කිසිඳු අයිතියක් නැහැ. මිනිස්සු හැටියට අපි කරන්න ඕනේ ඔවුන්ගේ පරිසරය ආරක්ෂා කිරීම හා ඔවුන්ගේ අයිතීන් ලබාදීම පමණයි...

:       5       24

irshadWednesday, 19 January 2022 10:53 AM

ඇත් දල සඳහා මුන්ව මරණ කොට බලන් ඉන්න වන ජීවී එකද මෙතන ට එන්නේ

:       6       8

sharm warnWednesday, 19 January 2022 11:29 AM

නැහැ රුවන්, මේකට වනජීවී එකෙන් නෙවෙයි, රැළේ ඉන්න වෙනත් හස්තියෙක් වත් මැදිහත් වෙන්නේ නැහැ. ඒ තරම් බිහිසුණු සටනක්. ඒක එයාලගේ ස්වභාවික වරණය... මෙතැනදී අපි ඔක්කොම අසරණයි. බලාගෙන ඉන්න විතරයි පුළුවන්...

:       3       11

indika Tuesday, 18 January 2022 05:07 PM

දුර්වලයා මැදිහත්වීමකින් ඉවත් කලහොත් වටිනා ජීවිතයක් බේරගන්නපුළුවන්.. ස්වභාව ධර්මයේ සිදුවීම්වලට මැදිහත් වීම නොකල යුතු නමුත් මේ අවස්ථාවේ මැදිහත් වීම සුදුසුයි...

:       3       4

Kumar (Gulf) Wednesday, 19 January 2022 12:15 AM

සජිත් සහ රනිල් සටන් කරනවා වගේ...

:       2       7

RaveendraWednesday, 19 January 2022 12:08 PM

අනේ මන්දා ඔබට "දියබරියන්ව, හිකණැල්ලන්ව" අලි විදියට පෙනෙන්නේ පෙනීමේ අවුලක්ද?

:       7       8

Bandara Wednesday, 19 January 2022 08:32 AM

ඉක්මණටම එක සතෙක්ව වෙන්කරන්න බලධරයිනි..!!!

:       8       7

Samantha Wednesday, 19 January 2022 03:00 PM

මේ සතුන් නිර්වින්දනය කර ප්‍රදේශ දෙකකට යවන්න බැරිද ගම්වලට එන සතුන්ට එහෙම කරනවා නම් එහෙම කිරීමේ වරදක් තියෙනවා කියන්න බැහැ මමත් කියනවා බන්ඩාරගේ අදහස හරි කියලා

:       2       9

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 20 January 2022 10:12 AM

බණ්ඩාර මහතාගේ හා සමන්ත මහතාගේ අදහස් හා මාත් එකඟයි.වන සතුන්ගේ අයිතිය මෙය වුවත්,මේ අවස්ථාවේදී ඒ අය මියයන තෙක් බලාසිටිය යුතු නැහැ. නිර්වින්දනය කරලා,එක් සතෙකු වෙනත් අභය භූමියකට ගෙනියන්නට බැරි ඇයි ?

:       1       10

JAYATH Wednesday, 19 January 2022 10:13 AM

අලි මෙහෙම තමයි. ආදරය වෙනුවෙන් මරා ගන්නවා. ඒ කාලේ "අහිමි වුණත් නුඹ ළඳේ.. මට අඬන්න අවසර නෑ කියපු පෙම්වතුන් හිටියේ... දැන් ඉන්නේ තිරිසනුන්ගෙන් ඉගෙනගෙනද කොහෙද? පෙම්වතියට පිහියෙන් අනින අය...

:       0       7

Bunny Preena Monday, 24 January 2022 09:03 AM

ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1902 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 532 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site