
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන්නේ ආණ්ඩුවට යැයිද ආණ්ඩුවට බහුතරය නැතැයි විපක්ෂය කියනවා නම් විපක්ෂයේ බහුතරය ඉදිරිපත් කරන්නැයි ද සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිතුමා ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කරන්නේ නැතැයි ද බහුතරයක් තිබේ නම් ඒ බව ජනපතිට දන්වන්නැයි ද සභානායකවරයා සඳහන් කළේය.
ආණ්ඩුව බොහෝ ජනතා ප්‍රශ්න වලට මැදිහත් වී තිබෙන අතර ඊට වඩා ප්‍රාතිහාර්යයන් කරන්න පුළුවන් නම් ජනාධිපතිතුමා දැන් අත දිගු කර තිබෙන බවද දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නෑනේ... 103 බහුතරයක් නොවෙයි.. ආපහු බාලාංශ ඉස්කෝලෙට යන්න ඉලක්කම් දන්නේ නැතිනම්...!