(අංජුල මහික වීරරත්න)
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් සිදු කෙරෙන සංවර්ධන හා සුබසාධන කටයුතු ජූලි මස 31 වැනිදාට පෙර අවසන් කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලුම ආණ්ඩුකාරවරුන්ට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.
එම වැඩපිළිවෙල අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් විශේෂ කැබිනට් අනු කමිටුවක්ද පත්කර තිබේ.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග,සංචාරක ඉඩම් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු,වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත එම කමිටුවේ සාමාජිකයෝ වෙති.
මෙම සංවර්ධන හා සුබසාධන වැඩපිළිවෙල සඳහා වෙන්ව ඇති සම්පූර්ණ මුදල රුපියල් මිලියන 11,250කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් කරන දේවල් ඉක්මණට හොරකම් කරපල්ලා කියලා වෙන්න ඇති මේ කියන්නේ...! ඊළඟ ආණ්ඩුවේ ඉන්න බැරි නිසා...!
සිල්ලර ගනුදෙනුවක් පමණයි. !!!
කමිටුවේ වැඩ කරනවාට කීයක් ගෙවනවාද ?
නෙදකින් බොරලුගොඩ හිවලා.දකින්නත් අප්‍රසන්නයි
මේ කතාවේ අර්ථය ජුලි මාසෙන් පස්සේ මොවුන්ගේ බලය නැතිවෙනවා කියල තේරුම් ගත්ත බව