
(අංජුල මහික වීරරත්න )
සෞඛ්‍ය බලධරයන්ට එන්නත්කරණ ක්‍රියාවලිය පවා විධිමත්ව කරන්නට ඉඩ නොදී ආණ්ඩුවේ දේශපාලනඥයන් "වළං කඩේට පැන්න හරකා සේ" ක්‍රියා කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
කොරෝනා වසංගතය රටපුරා පැතිරුනේ ආණ්ඩුවේ නොසැලකිලිමත් හා අවිධිමත් වැඩපිළිවෙළ නිසා බව කී රංගේ බණ්ඩාර මහතා වසංගතයෙන් ජනතාව බේරා ගැනීම සඳහා දැන්වත් මොලේ ඇතිව තීන්දු තීරණ ගන්නැයි ඉල්ලා සිටින බවද සඳහන් කරයි.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රංගෙ බණ්ඩාර මහතා කීවෙි වර්තමානයේ උද්ගත වී තිබෙන තත්ත්වය හරියාකාරව තේරුම් ගෙන දේශපාලනඥයින් වැඩ කටයුතු කළ යුතුව තිබෙන බවයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පහුගිය කාලේ ඇමෙරිකාවේ ලෙඩේ පැතිරුණේ ඇමෙරිකානු ආණ්ඩුවේ වරදින්... ජපානයේ පැතිරෙන්නේ ජපන් ආණ්ඩුවේ වරදින්.. ඉන්දියාවේ පැතිරෙන්නේ ඉන්දියානු ආණ්ඩුවේ වරදින්... චීනයේ පැතිරෙන්නේ චීන ආණ්ඩුවේ වරදින්.. 8වත් පාස්වෙලා නෙමෙයිද පොලිසියට ගියේ?
කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්
අනේ මන්දා ඔහේ නිදාගෙනද හිටියේ කියලා. විස්කි වතුර කරපු කෙනානේ....!!!
ආණ්ඩුව කිසිවක් නොකලා නොවෙයි. ආණ්ඩුව මුලින්ම තම මුළු ශක්තියම යෙදුවේ ආදාහනයද, භූමදානයද යැයි තීරණය කර ගැනීමටයි. ඵ් සමගම තෝරාගත් පෙදෙස් ලොක්ඩවුන් කිරීමයි. මෙම ක්‍රියාවෙන් සුළු වැරැද්දක් සිදුවුනා. ඵ් අනෙක් පෙදෙස් ගැන සොයා බලන්න අතපසු වුණා. දැන්නම් එන්නත් කිරීම හේතුවෙන් සියල්ල යහපත් ලෙස සමාප්ත වේවා යි ප්‍රාර්ථනා කරමු.
පුත්තලමේ ඉන්න සත්තු කොහොමත් කසිප්පුත් මේ පිරිසිදු ජලය කියලනේ කියන්නේ... මේ එහි හොඳම සාක්කිය ...
ඇත්තෙන්ම... !!!
අපරාදේ...!!! පුත්තලම් බූරුවන්ට වගේ වොඩ්කා බෝතලේ වතුර දෙන්න තිබ්බේ රෝගය නිමා වෙන්න....
සයිනොෆාම් ශෝයි නේ දැන්..?
කොච්චර සිංහ හම දාගත්තත් හඳ පායනකොට නරියා හූ කියනවනේ..!!! දැන් තමයි ඒ කතාව තිතටම විශ්වාස කරන්න පුළුවන් වුණේ..
රටේ ජනතාවගේ නොසැලකිල්ල.... රජය කියන්නේ සියලුම රටේ මිනිස්සුන්ට. එ්ක තේරුම් ගන්න මොලයක් නැති ගොන් මෝඩයින්...
යහපාලනයේ වරදින් පාස්කු ප්‍රහාරය සිදුවුනා. රංගේ බණඩාරත් ඒ යහපාලනයේ හිටියා.
ඇත්ත කතාව
ඇත්තටම එන්නත්කරණ ක්‍රියාවලියෙන් දේශපාලකයන් සහමුලින්ම ඉවත් වෙන්න ඕන. එයාල කළ යුතු වන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ලංකාවට එන්නත් ගෙනැත් සෞඛ්‍ය අංශවලට ලබා දී අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම පමණයි. පරිපාලන නිළධාරින්ට ඉතිරිය භාර කළ යුතුයි. බොහෝ වැඩ දේශපාලකයන් අවුල් කරනවා. රටේ පාර්ලිමේන්තුව නැති කාලයේ ඉතා හොඳින් එය වුනා. වෙලාවට දැනට පලාත් සභා නැත්තතෙිබුණ නම් ඉවරටම ඉවරයි!
ඒත් ඉතින් මැරෙන්නේ මැරෙන්න අවශ්‍ය අය නෙවෙයිනේ, ඒකනේ හිතට අමාරු..!!!