
වත්මන් ආණ්ඩුවට එරෙහිව දේශීය මෙන්ම විදෙස් ගත ශ්‍රී ලංකිකයෝ ද විවිධ රටවල විරෝධතා සංවිධානය කර ඇත.
වත්මන් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉවත්වන ලෙස රට රටවල සිටින ශ්‍රී ලාංකික විරෝධතා කරුවෝ ඉල්ලා සිටිති.
ජපානය චිබාකෙන්හී නගරයේ තොමිසතෝ ප්‍රදේශයේ , ඇමෙරිකාවේ ලබෙක් නගරය, ජර්මනියේ බර්ලින් නුවර, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මෙම විරෝධතා සංවිධානය කර තිබුණි.
ඇමෙරිකාවේ ටෙක්සාස් ලබෙක් නගරයේ විරෝධය කරන ලාංකික සිසුන්


ජපානයේ චිබාකෙන්හී නගරයේ තොමිසතෝ ප්‍රදේශයේ විරෝධය කරන ලාංකික පිරිසක් (ඡායාරූප සැපයිම රේඛා තරංගනී ෆොන්සේකා)




ජර්මනියේ සහ ස්විස්ටර්ලන්තයේ (පින්තූර සැපයීම රත්නපාල ගමගේ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලොද 69 ලක්ෂයක් චන්දෙ දීලා පත් කල ආණ්ඩුව පෙරලන්න හදන්නේ? මේ ගොල්ලෝ බෝට්ටුවෙන් පිටරට ගිය අය වගේ?
"" ගෝඨා ගෙදර යනු - ප‍්‍රබාකරන් නැගිට එනු ""