(සුමතිපාල දියගහගේ සහ බී.එච්.රම්‍යා)
අහංගම, ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී ත්‍රිරෝද රියක් දුම්රියක ගැටීමෙන් කාන්තාවක මියගොස් ත්‍රිරෝද රථ රියැදුරා තුවාල ලබා ඇතැයි අහංගම පොලිසිය කියයි.
බෙලිඅත්ත සිට අනුරාධපුර වවුනියා බලා ධාවනය වූ රජරට රැජිණ දුම්රියේ අහංගම කන්ද අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබේ.
තුවාල ලබා දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ත්‍රීරෝද රථයේ රියදුරු ගල්ල ජාතික රෝහලට ඇතුලත් කළ බව අහංගම පොලිසියය පවසයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
අහංගම දුම්රිය අනතුරකින් කතක් මරුට
fairoos Saturday, 03 May 2025 11:46 AM
මේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල් ටික ආරක්ෂිත කරන්න ආණ්ඩුවට සල්ලි නැද්ද? නැත්තං නොසලකා හරිනවද ?