(යොහාන් භාසුර)
ආන්දෝලනයට තුඩුදී ඇති ‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ දීමනාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අභියාචනා සහ විරෝධතා සළකා බැලීම ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
එම දීමනා සම්බන්ධයෙන් අභියාචනා 968,000 ක් සහ විරෝධතා 17,500 ක් ලැබී ඇති බවත් අභියාචනා සහ විරෝධතා සලකා බැලීම අදාල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරු ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
සමෘද්ධි ලාභීන් වැඩි සංඛ්‍යාවක් ‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහෙන් කපාහැර ඇති බවට පසුගිය සතියේ රට තුළ උණුසුම් තත්වයක් උද්ගත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූණෙ තෙල් බේරෙනවා...
ඉක්මණින්ම දැනුම් දීමක් ලැබුණොත් හොඳයි අභියාචනා දාලා තියෙන්නේ...!