
(මනෝප්‍රිය ගුණසේකර සහ විමුක්ති එස් රුද්‍රිගු)
අවලෝකේතීශ්වර බෝධිසත්වයන් බවට හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ දේශනා කළැයි කියන සැකකරු ලබන ජනවාරි 24 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
එදිනට සැකකරු මනෝ වෛද්‍යවරයකු හමුවට යොමු කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ද අධිකරණය දැනුම් දුන්නේය.
( ඡායා ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මිනිසුන් පසුපස යන අයවයි මනෝ වෛද්‍යවරුන් ට යොමු කළ යුත්තේ . මොහුගෙ බැංකු පොත් හොයලා බැලුව නම් කතාව එළියට එයි.
එතකොට රහතන් වහන්සේට ඔය නීතිය වලංගු නැද්ද ?
ලංකාවේ සිංහල එවුන් කියන්නේ බහුතරයක් මානසික ලෙඩ්ඩු...මුළු රටම පුනරුත්තාපන කඳවුරක් බවට පත්කළ යුතු තත්වයකයි පසු වන්නේ... පුදුමේ කියන්නේ මෙවුන් ලෝකේ කොයි රටකට ගියත් ඒ පිස්සුව ඒ විදිහටම තියන එකනේ...මොලය වර්ධනය වෙනුවට, මොලේ හීන වෙනවා...වැඩිහිටියෝ, ළදරුවන් මෙන් සිතාගෙන හැසිරෙනවා...
මෙය ස්වයං මොහාන තත්වයක් .නීති ප්‍රකාරව කටයුතු කරන ගමන මානසික ප්‍රතිකාර ලබා දෙන්න
වැඩක් වෙන්නේ නෑ. අද රෑම ඉර්ධියෙන් අතුරුදන් වෙලා තියෙයි.
මෙයාව එල්ලන්න ඕනෑ...
මේ වගේ කාලකන්නි නිසා නිර්මල බුදු දහමයි අපකීර්තියට පත්වෙන්නේ... මෙවැනි අයට බරපතල දඬුවමක් ලබාදිය යුතුයි. අනික සංඝරත්නයට ද භිකෂු හැඳුනුම්පතක් දී ප්‍රසිද්ධ ස්ථානවලට යාමේදී එම හැඳුනුම්පත පැළඳ සිටීම අනිවාර්ය කළ යුතුයි. එහිදී සිවුරට මුවා වී එන අපරාධකරුවන්ව හඳුනා ගත හැකිය.
පස්සෙ වැටිලා වැඳ වැඳ යන මෝඩයනුත් මානසික රෝග සායන සදහා යොමු කල යුතුය
අපමහා බෝ සතාණෝ වෙන රටක රැකවරණ ඉල්ලන්නවත් පසුබිම සකස් කරගන්න හදනවද?
අවලෝකේතීශ්වර බෝධිසත්වයන්ගේ පින් පාට. බැරිද මෙයාට කියල අපිට වන්දවගන්න. මන් මේ නිකමට අහන්නෙ