
අවලෝකේතීශ්වර බෝධිසත්වයන් බවට හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ දේශනා කළැයි අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා රැගෙන ආවේය.
සැකකරු විසින් සිදුකළ ඇති බව කියන බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන පරිදි දේශනා සම්බන්ධව, මුදල් විශුද්ධිකරණ පනත සහ මහජන සාමය කඩවීම යන කරුණු සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගත්තේය.
(ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකා වෙනුවෙනුත් ඉදිරිපත් වෙන ලෝයර්ල ඉන්නවනේ අම්මපා. ලෝයර්ල එතරම්ම පහත් තත්වයක වැටිලා. මේකට ඉදිරිපත් වෙන ලෝයර් කාරයා හොඳ ගානක් ගන්නවා ඇතිනේ. ඒ සල්ලි එන්නේ කොහෙන්ද කියලා හොයා ගත්තොත් හොඳයි. ඉස්සර නම් මේවගේ මොලේ අමාරු කාරයින්ට බෙහෙත් දුන්නේ ජනතාව. දැන් ජනතාව බලු ගානට වට්ටලා.