(අංජුල මහික වීරරත්න)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල මහතා පත් කර තිබේ.
චේතිය ගුණසේකර සහ කේ.බර්නාඩ් රාජපක්ෂ මහත්වරු කොමිසමෙි අනෙකුත් සාමාජිකයන් ලෙස පත් කර ඇත.
2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නැහැ. මහජන මුදල් නාස්ති වෙන්න එක පමණයි වෙන්නේ. අල්ලස් කොමිසමෙන් කිසිම දේශපාලකයින්ටවත් හරියාකාරව, ඔප්පු කරන්න තරමට නඩු ගොනුකරලා නැහැ. එක්කෝ ඔවුන්ගේ නඩු වීසිවෙන්න විදියට අධ්‍යක්ෂකයින්ගේ අත්සන් නැතුව නඩු ගොනු කරන්නේ. නැත්නම්, එම අල්ලස් කොමිසම ගොනු කරපු නඩුව තාක්ෂණික දෝෂය නිසා ඉල්ලා අස්කරගන්නවා. මේවා තමයි අල්ලස් කොමිසමේ ඉතිහාසයේ කරලා තියන්නේ...
රනිල් පත්කළා නම්, ඔව් සර්, ඔව් සර් කියකියා ඉන්න වෙයි හැම දේටම...!
අපි බලමු මේ 3න් දෙනාගේ වැඩ කොහොමද කියලා... හරියට කෙළින් නීතියට අනුව වැඩ කරන්න බැරි නම් ඉල්ලා අස්වෙන්න. එහෙම නැතිව වරදානවලට ඔය තනතුරු වල ඉන්නවට වැඩිය හොඳයි නිකන් ඉන්නවා...!