(සුජිත් හේවාජුලිගේ )
බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසල් සංඛ්‍යාව 1 108 සිට 1578 දක්වා වැඩි කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත
මීට අදාළ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුතින් බාර් 470 ක් අරින්න ගැසට්ටුවක්
අරවින්ද මොනරවිල Tuesday, 30 April 2024 10:02 AM
බාර් බාර් බාර්...... බාර් එකෙන් බීලා, සූර් සූර් සූර්........සූර් වෙන්න වැදිලා ඊලග පාර අලියට කතිරය ගහලා දිනවමු අපි රනිල් හාමු........
Moda bayya Tuesday, 30 April 2024 10:48 AM
ශා නියමයිනේ .බෝතලයක් දෙකක් ලැබෙයිනේ .ඔහොම එනවානම් දෙන්නම්කො චන්ද දුසිම් ගණන්
ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 30 April 2024 11:06 AM
පන්සිල් පදයක් රකින්න බැරි නාමික බෞද්ධ පාලයකයින්. ජාතියේ අනතුරේ , ආගම අනතුරේ කියා කියා ඡන්ද ගන්න බෙරිහන් දෙමින් කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරන්න කටයුතු කරන්නේ ඔවුන්ම තමා.
Nimal Tuesday, 30 April 2024 12:02 PM
ගමේ සිල්ලර කඩේනුත් නීත්‍යානුකූලව මත්පැන් ලබාගත හැකි කාලයක් ඉදිරියට එන්නේ.. මෙයයි අපේ ධර්මද්වීපය...
sam Tuesday, 30 April 2024 12:43 PM
කන්න බොන්න නැති රටේ මිනිස්සුන්ට බොන්න දීලා මරන්නඩයි මුන්ගේ මේ ක්‍රියාව... නියම නායකයෙක්.. ලැජ්ජයි... රටක පාලකයා මිනිස්සු මත්පැනින් මුදවා ගන්නවා වෙනුවට මිනිස්සුන්ට බේබද්දෝ කරලා පවුල් විනාශ කරන්නයි මේ හදන්නේ
බණ්ඩාර Tuesday, 30 April 2024 01:49 PM
මේ මිනිස්සු මුදල් වෙනුවෙන් ඕනෙම පහත් වැඩක් කරයි. මේ තියෙන ඒවා අඩු කරන්න හිතනවා නෙමෙයි. උන් තව මේ විනාශ කාරී දේවල් වැඩි කරනවා. මොළේ ඇති ඕනෙම කෙකෙකුට තේරෙනවා රටේ ජනතාවගේ යහපත වෙනුවෙන්ද, අනාගත පරපුරේ යහපත වෙනුවෙන්ද මේ දේවල් කරන්නේ කියලා. මේවට ඡන්දේදී උත්තර දෙමු.