
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහමුද් සාලි නලීම් මහතා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කෙරුණු අබ්දුල් වාහිද් මහතා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේදී අද දිවුරුම් දුන්නේය.
වාහිද් මහතා වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතා විසින් මුලසුන අසලට කැඳවාගෙන යනු ලැබීය. දිවුරුම් දීමෙන් අනතුරුව ඔහු විපක්ෂයේ පසුපෙළ අසුනක අසුන් ගත්තේය. නලීම් මහතා ඉල්ලා අස්වූයේ පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහාය.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අලුත් මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි