
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස ජගත් සමරවික්‍රම මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා ජගත් සමරවීර මහතා දිවුරුම් දෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ඇවිල්ලත් වැඩක් නැහැ... කෝ වාහනයක් ලැබෙන්නේ නැහැනේ නේද?