(යොහාන් භාසුර)
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදී තිබෙන මේ මස 13 සහ 14 දෙදින විදුලි කප්පාදු නොකිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘ලංකාදීප’යට පැවසීය.
එම දින දෙකේ විදුලි ඉල්ලුමේ සැළකිය යුතු අඩුවීමක් බලාපොරොත්තු වන බව කී ජනක රත්නායක මහතා විදුලිබලාගාරවල ඉන්ධන ප්‍රමාණයක් ලැබුණ හොත් උත්සහය සාර්ථක කරගැනීම පහසුවනු ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු සමයේ ලවුඩ්ස්පීකර් නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න !
මෙයාගේ නිකං මාධ්‍ය ප්‍රකාශකයෙක් විතරයි. අපරාදේ එයාට ගෙවන පඩිය
කමක්නැ කපහන් අවුලක් නැ ඒ දවස් දෙක අපිට විශේෂ නැ