IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


අල් කමේනීගේ සමාජ මාධ්‍ය ගිණුම අත්හිටුවයි

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනීගේ ‘එක්ස්’ සමාජ මාධ්‍ය ගිණුම තාවකාලිකව අත්හිටුවා ඇත.

එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඉරාන උත්තරීතර නායකයාග් ගිණුම අත්හිටුවා අත්තේ, ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊශ්‍රායලය විවේචනය කරමින් ඊශ්‍රායලයට දොස් නගමින්, ‘පෝස්ට්’ පළ කළ බැවිනි.

ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊශ්‍රායලයට දොස් නැගුවේ ඊශ්‍රායලය ඉකුත් සති අන්තයේ ඉරානයට එල්ල කළ මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙනි.

ඊශ්‍රායලය එම මිසයිල ප්‍රහාරය එල්ල කළේ ඉරානය පසුගිය පළමු වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු දෙමිනි.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී මේ වනවිට සැඟවී සිටින බව පැවැසෙයි. කමේනී ඉලක්ක කර ගනිමින් ද ප්‍රහාරයක් එල්ල කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා ඇත.



අදහස් (3)

අල් කමේනීගේ සමාජ මාධ්‍ය ගිණුම අත්හිටුවයි

සරත් කුමාර Monday, 28 October 2024 03:37 PM

මෙහෙව් නායකයින්ගේ ඇත්තේ අහවල් ආධ්‍යාත්මිකත්වයක්ද? රටක ජනතාවගේ නහයට ලේ සුවඳ අල්ලා, ලේ සොයා දුවන්නට උසිගන්වන්නන් විසින් තනන රට හෝ ලෝකය හෝ කුමක්ද? කාටද? මිහිකතට බරක් පමණක් ම වූ පන්චස්කන්ධ...

:       6       37

Asintha Monday, 28 October 2024 04:39 PM

මෙයාගේ මොකක්ද තියෙන උත්තරීතරකම... ?

:       4       23

Nimantha Wednesday, 30 October 2024 08:19 AM

මේකගෙ අධ්‍යාත්මය මොකක්ද , උත්තරීතර කම මොකක්ද ? මේ වචන වලට කරන නිග්‍රහයක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17591 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site