
විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස අරුණි විජේවර්ධන මහත්මිය පත් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පැවසුවේය.
නව ලේකම්වරිය අද(22) ධුරයේ වැඩ භාරගැනීමට නියමිතව ඇත.
(විමුක්ති එස් රුද්‍රිගු)

විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස අරුණි විජේවර්ධන මහත්මිය පත් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පැවසුවේය.
නව ලේකම්වරිය අද(22) ධුරයේ වැඩ භාරගැනීමට නියමිතව ඇත.
(විමුක්ති එස් රුද්‍රිගු)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාමිකයන් නොව, මෙලෙස තරුණ, ක්‍රියාකාරී පරිපාලන නිලධාරීන් අමාත්‍යාංශ ලේකම් සහ වෙනත් උසස් තනතුරු සඳහා පත්කිරීම උචිත වනු ඇත. විශ්‍රාම ලබා දැනට අමාත්‍යාංශ ලේකම් ධුර දරන සැවොම ඉවත් කොට දක්ෂ පරිපාලන නිලධාරීන්ට අවස්ථාව සලසාදීම විය යුතුයි...
ඔන්න ආපහු පවුල් පාලනේ පටන් ගත්තා. රනිල්ගේ නෑදෑයෙක් නේද?