IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අයිෆල් කුලුන අසල පිහි ප්‍රහාරයක්

ප්‍රංශයේ පැරිස් නුවර, අයිෆල් කුලුන අසලදී, තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමක් හේතුවෙන් එක් අයකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරය එල්ල කළ තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහු 23 හැවිරිදි තරුණයකු බවත් පැවැසෙයි. අයිෆල් කුලුන නැරැඹීමට පැමිණෙන සංචාරකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල වන්න ඇතැයි පොලිසිය සැක පළ කරයි.

මෙම පුද්ගලයා 2016 වසරේදී ද වෙනත් ප්‍රහාර සැලසුම් කිරීම සම්බන්ධයෙන් වසර 7 ක සිරදඬුවමක් නියම වූ තැනැත්තෙකි. සැකකරු මුස්ලිම් සම්භවයක් ඇත්තෙකු බව ද පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් දිගටම විමර්ශන පැවැත්වෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (3)

අයිෆල් කුලුන අසල පිහි ප්‍රහාරයක්

පියනන්ද Sunday, 03 December 2023 05:48 PM

එයාලාගේ දෙයියෝ ශ්‍රේෂ්ඨයි කියලා අහක ඉන්න අන්‍යාගමිකයාට පිහියෙන් අනින අහිංසක ආගමක කෙනෙක්. කෝ සර්පයින්ට කිරි පොවන අය වරෙල්ලා පෝලිමේ...!

:       0       21

Bamunuarachchi Sunday, 03 December 2023 06:46 PM

අල්ලා අක්බර් කියමින් මිනිස්සුන්ට පිහියෙන් අනින බෝම්බ ගහන හම්බයින්ගේ කෙරුවාවල් තව ඉදිරියට ලංකාවේ බලාගන්න පුළුවන්. ඒවාට සජියා, රනිලා අමතරව අනුර විශේෂයෙන් වගකිව යුතුයි. හතර පස් දෙනෙක් එකතු කරගෙන පක්ෂ හදන්න ඉඩදුන්නේ ප්‍රේමදාස්... LTTEයට පින්සිද්ද වෙන්න මොවුන් යායුතු තැනට ගියා...

:       4       14

Apsara Monday, 04 December 2023 12:12 PM

සිංහල මිනිස්සු ටික රවට්ට රවට්ට සහරාන්ලාට පඩි දිදී මුස්ලිම් අන්තවාදේ පෝෂණය කරපු රාජපක්ෂ හොර හැත්ත තමයි මේවාට වග කියන්න ඕනෑ මෙහේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 84 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2024 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site