
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 185 ක් සන්තකයේ තබාගෙන සිටි ගුවන් හමුදා සෙබළුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ගුවන් හමුදා කදවුරට අනුයුක්ත 29 සහ 30 හැවිරිදි බලපන්ති ලුතිතන්වරුන් දෙදෙනෙකි.
සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිත කරන්නේද යන්න පිළිබදව සොයාබැලීම සදහා පොලිසිය විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd