
(සුජිත් හේවාජුලිගේ)
අයිස් හදන රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙක මිද්දෙණියට ආවේත් වරායෙන් පිට කෙරුණු කන්ටේනර් තුන් සියය අතරේදැයි රටට හෙළි කරන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.
මේ සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්‍ෂණයක් කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.
ජේෂ්ඨ නීතිඥවරයෙකු වන සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා ලාමක ළමයකු විදියට හැසිරීම ගැන කණගාටුවන බව පැවසු රාජපක්ෂ මහතා මෙම කන්ටේනර් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට මීට පෙර තොරතුරු ලැබී තිබුණාදැයි යන්නද රටට හෙළි කළ යුතු බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශාල විපතක්නේ වෙලා තියෙන්නේ
ලාමක ලමයා කවුද කියලා මුලු රටම දන්නවා ගොනෝ.
නාමල්, ඇයි ඔයා අඬන්නේ? ඔයාට මේ ගැන ලොකු සම්බන්ධයක් තියෙනවා වගේ.
ඒ කන්ටේනර්වල නිමල් ලන්සාගේ නමත් තිබ්බාලු නේද?
කිරි බීපන් තොත්ත බබා
මේකා කට වහගෙන ඉන්නේ නැතුව හත් පොලේ නොවෙයි, දහ අට පොලේම ගාගන්නයි යන්නේ.
කෝමහරි බඩු තිබුනේ ඔහෙලාගේ පොරක් ළගනේ.
මෙච්චර දෙයක් හොයාගත්තු පොරවල් වලට හොර පෙරකදෝරුවන්ගේ ඔපීනියන් ඕනෑ නැහැ හලෝ....
උක් ගොවියන්ගෙ ප්‍රශ්නය ඇතුළු රටේ තව ඕන තරං ප්‍රශ්න තියෙද්දි මුංදැට ගාය හැදිල තියෙන්නේ මේක ගැන විතරනේ.
මේ කිතුලට නැගගත්තොත් තණකොල ටිකක් කපාගන්න පුළුවන් වෙයි.
ජොනී, මර්වින්, ලන්සා කුඩු අගමැතියා ගැන තමුන් දන්නේම නෑ වගේ? දූෂිත පව්ල් පාලන ආණ්ඩුව කාලේ මොනවාද නොකළේ? රේගුවට බලපෑම් කරලා කන්ටේනර් පැන්නුවා... කුඩු ජාවාරම් කාරයෝ රැක්කා. හිතාගෙන ඉන්නේ අපි මැරිලා ඉපදුණා කියලා...
ඔබලාගේ දක්ෂකම් තමයි බන්...
අපිට නම් සැක දූෂිතම පවුල් පාලනේ උදවිය ගැන. එයාලාගේ කෙරුවාවල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ලෝකෙම දන්නවා.
සාමාජිකත්වය අවලංගු කරන ලිපි රෝනියෝ කරන්න සිද්ධවෙන තත්වයක් උදාවෙලා කියන්නේ ඇත්තක්ද?
නාමල් බේබිගේ කිල්ලෝටේ හුණු තියෙනව වගේ නේද? පියානෝ මහරජානෝ කාලේ මීගමු කුඩ්ඩා බදාගෙන සැනසුව මතකනේ.ඒ විදියට සාධාරණ සැකය මතුවෙනව නේද මෙයත් දඟලන ආකාරය දැක්කම....
හොර පෙරකදෝරු උන්නැහේ මොකෝ මේ කලබල වෙලා , සගයෝ ටික අන්න අරහේ වමාරනවලු