(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10කට අධික ප්‍රමණයක් කැබ්රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු මන්නාරමේ දී අත්අඩංගුවට ගත් බව යුද හමුදාව කියයි
මන්නාරම යුද හමුදා මාර්ග බාධකයේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් තලෙයිමන්නාරම සිට වන්කලෙයි දක්වා මේවා ප්‍රවාහනය කරමින් සිටි බව යුද හමුදාව පවසයි.
සැකකරුවන් වයස අවුරුදු 32 සහ 36 හැවැරදි පුද්ගලයන් දෙදෙනෙකු බවත් ඔවුන් මන්නාරමේ පදිංචිව කරුවන් බවද යුද හමුදාව පවසයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
අයිස් කිලෝ 10ක සමග තරුණයෝ දෙකක් දැලේ