(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වතුකරයේ ජනතාවගේ පඩි සම්බන්ධයෙන් අයවැයේ එකම වචනයක්වත් නැතැයි ද වතුකරයේ ජනතාවට සාධාරණයක් ඉටු කර තිබුණා නම් තමා අයවැයට පක්ෂව අත් දෙකම ඔසවන බවද සමගි ජන ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම නිසා මතු වතුකරයේ ජනතාවට සාධාරණයක් ඉටු ඉටු කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස ලෙසද වඩිවේල් සුරේෂ් මහතා ඉල්ලා සිටියේය.
අයවැය දෙවන වර කියවීමේ විවාදයට සහභාගී වෙමින් වඩිවෙල් සුරේෂ් මහතා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයවැයට ඡන්දෙ දෙන්න වඩිවෙල් ගෙන් කොන්දේසියක්
Bamunuarachchi Tuesday, 15 November 2022 04:30 PM
එහෙනම් අයවැය පත්‍රිකා යටින් ලියන්න ඉන්දීය සම්බහවයක් ඇති ලංකාවේ වතු දෙමල්ලු කියා කොටසක් ඉන්නවා කියලා.
ප්‍රියන්ත Tuesday, 15 November 2022 05:39 PM
කාගෙන් හරි අහපන්කො ශුද්ධ සිංහලෙන් ජනාධිපති කිව්වෙ මොකක් ද කියල.