IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අයවැය යෝජනාවලින් සියයට 71 ක ප්‍රගතිය සොයන්න බෑ

(යොහාන් භාසුර)

වර්තමාන ආණ්ඩුව 2022 වසරේ නිකුත් කළ අතුරු අයවැයෙන් රුපියල් බිලියන 49.5 ක ප්‍රතිපාදන සහිත ඉහළතම වටිනාමක් සහිත වියදම් යෝජනාවලින් සියයට 71 ක ප්‍රගතිය ඇගයීමට අවශ්‍ය තොරතුරු නොමැති බවත් එම යෝජනා සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ කළ ඉල්ලීම්වලට ද අදාල ආයතන කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් වෙරිටේ රිසර්ට් ආයතනය නිවේදනය කරයි.

අයවැයෙන් ඉදිරිපත් කළ වියදම් යෝජනා 24 ක් නිරීක්‍ෂණය කිරීමේදී ඒ සඳහා රුපියල් බිලියන 50.5 ක් වෙන්කර තිබූ බවත් ඒ අතරින් යෝජන 7 ක පමණක් ප්‍රමිතිය තක්සේරු කිරීමට ප්‍රමාණවත් තොරතුරු තිබූ බවත් එම ආයතනය කියයි.

යෝජනා 24 න් 17 ක් ක්‍රියාත්මක කිරීමට වගකිවයුතු ආයතන බවට ජාතික අයවැය දෙපාර්තමේන්තුව හදුනාගෙන ඇති ආයතන එම යෝජනා ක්‍රියාත්මක කිරීමට ඔවුන් සතුව වගකීමක් නොවන බව පවසා ඇති බව ද සඳහන් කළේය.

වෙරිටේ රිසර්ට් ආයතනය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

 



අදහස් (0)

අයවැය යෝජනාවලින් සියයට 71 ක ප්‍රගතිය සොයන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site