මින්නේරිය රත්මලේ ප්‍රදේශයේදී එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු අතර ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් පසු අයියා එල්ල කළ පොලු පහරක් වැදී තුවාල ලැබු මල්ලී රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මිනනේරිය රත්මලේ ප්‍රදේශයේ ගුණපාල නැමැති 43 හැවිරිදි එක්දරු පියෙකි. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වැඩිමල් සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.
මින්නේරිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අයියාගේ පොලු පහරින් මල්ලි මරුට