
(දයාසීලි ලියනගේ)
අය වැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමට සහභාගී නොවු විදුර වික්‍රමනායක රජ්‍ය අමාත්‍යවරයා හා විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පියවරක් ගන්නැයි පොදු ජන එක්සත් පෙරමුණ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.
මෙම ඡන්ද විමසීමේදී රජයට පක්ෂව ඡන් 153ක් ලැබී තිබුණි.
මන්ත්‍රීවරුන් තිදෙනකු අසනීප තත්ත්වය නිසා ඡන්ද විමසීමට නොපැමිණ බව දැනුම් දී තිබුන අතර විදුර වික්‍රමනායක මහතා හා විජයදාස රාජපක්ෂ මහතා ඡන්දයට එන බව කලින් දැනුම්දී තිබුණත් නියමිත අවස්ථාවේ ඡන්දය පාවිච්චි කිරිමට පැමිණ නොසිටි බව පක්ෂ ජ්‍යෙෂ්ඨයෙක් ප්‍රකාශ කළේය.
පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු යම් විනයක් ඇතිව පක්ෂයේ වැඩ කටයුතුවලට සහභාගී විය යුතු බවට තීරණය කර ඇති නිසා මෙම දෙදෙනා සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස ඉල්ලා ඇතැයි ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ඔලමොට්ටල තීරණ 1948 සිටම ගත් නිසා තමයි මේ රට මෙතරම් පහත් තත්වයකට පත්වුනේ දැන්වත් වැරැද්ද පෙන්නන්න සැමටම අවස්තාවක් දීලා අසත්‍ය රජවීම නවතන්න. හැම එකටම එහෙයි හාමුදුරුවනේ කියන තත්වය නැතිකරන්න...
මේ අයට විනය ඕනේ පක්ෂයේ වැඩවලට විතරයි. පාර්ලිමේන්තුවේ කතා කරනකොට විනයක් අවශ්‍ය නැද්ද දන්නේ නැහැ...
අනේ මේ අයගේ බම්බු විනය...
ඕකට තමයි කියන්නේ ප්රජාතන්ත්රවාදී නිදහස කියලා. තමන්ට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න බැරි නම් එතන මොන ප්‍රජාතන්ත්‍රවාදයද?
සත්තු වගේ හැසිරෙන අයට කොහෙද විනයක් තියෙන්නේ..? හොරකම, වංචාව, දූෂණ, බොරුව, කපටි, කෛරාටිකකම, කට වාචාලකම... ඒවා නම් අඩුවක් නැතුව පිහිටලා තියෙනවා.
යන්තම් කොන්ද පණා තිබුණා ඒකටවත් අත නොඋස්සා ඉන්න... ඒත් ඔහේලා දෙන්නාම ලොරි ටෝක්ස් දීලා 20ට අත උස්සලා කරගත්තු චරිත විනාශය හරියට කරු ජයසුරිය 17 අරගෙන රජාගේ අත ශක්තිමත් කරන්න ලිහිල්ල ගාගත්ත අසුචි ගොඩවගේ දුගඳ නම් නැතිවෙන්නේ නැහැ.