(යොහාන් භාසුර)
ඉන්දියන් ඔයිල් සමාගමේ (අයි.ඕ.සී.) ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සීමාව පහළ දමා තිබේ.
ඒ අනුව අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල්වලින් වරකට යතුරුපැදියකට රුපියල් 1,500 ක, ත්‍රිරෝද රථයකට රුපියල් 2,500 ක සහ වෙනත් වාහනවලට රුපියල් 7,000 ක ඉන්ධන නිකුත් කරන බව එම සමාගම පවසයි.
මීට පෙර අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල්වලින් වරකට යතුරුපැදියකට රුපියල් 2,500 ක, ත්‍රිරෝද රථයකට රුපියල් 3,000 ක සහ වෙනත් වාහනවලට රුපියල් 10,000 ක් ලෙස ඉන්ධන නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා එහෙ ගිහිල්ලා රටේ කෑල්ලක් විකුණන්න බලයි... මෙයා දන්නේ එච්චරයි. මෙයා වගේ කෙනෙක් ලෝකෙම නැතිව ඇති. එහෙ ගිහිල්ලත් කියයිද දන්නේ නැහැ අපි තමයි හොඳටම කළේ කියලා... මේවා අහලා පණ පලයන් පෙරේදා...