(යොහාන් භාසුර)
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී) සමාගම අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර එම ඉහළ දැමීමත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 177 සිට රුපියල් 184 දක්වා ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 121 සිට රුපියල් 124 දක්වා ද, ඉහළ ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාවේ ආණ්ඩුවක් නෑ. ඕනෙ කෙනෙකුට ඕනෙ මිලකට විකුණන්න පුළුවන්...!
අයියෝ මෙහෙමත් පාණ්ඩුවක්...!
තව මදි, තව බත්කන හරක් ඉන්නවා.
නන්දසේනටත්, පොහොට්ටු පාණ්ඩුවටත් මේ රට පාලනය කරගන්න බැරිබව සක්සුදක්සේ පැහැදිලියි. රටේ බහුතර මහජනතාවට ජනාධිපති මැතිවරණයක් හා මහ මැතිවරණයක් වහාම අවශ්‍යයි. කරුණාකර ජනමතයට ගරු කරන්න...
69 ලක්ෂයට දෙන දේවල් තමයි... රටට ගිය කලක්...