
(යොහාන් භාසුර)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) කොන්දේසි ක්‍රියාත්මක වෙමින්තිබීම නිසා ඉන්ධන මිල තවදුරටත් අඩු කළ නොහැකි යැයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.
ජනමාධ්‍ය වෙත ප්‍රකාශක් කරමින් අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා එසේ පැවසීය.
ඉන්ධන මිල අඩු කිරීමට ආණ්ඩුව කැමති වුවද මෙම අවස්ථාවේ ද අයි.එම්.එෆ්. සමඟ කටයුතු කිරීම නිසා එය කළ නොහැකි බවත් රජයේ ආදායම එකවර අඩු කළ නොහැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ කලින් ඡන්දෙට කලින් දැන දැන ජනතාව අන්දන්න බොරු කිව්වා? මොකද මේගොල්ලෝ IMF කොන්දේසි ගැන නොදැන හිටියා නෙමෙයිනේ. මාලිමාව කියන්නේ බොනිකර තරුවක් කියලා අපේ තරුණ පරම්පරාව කියන්නේ නිකම් නෙමෙයි.
අයිඑම්එෆ් නිසා ආර්ථිකය හොඳ අතට හැරුනම? එතකොට අලින්නේ අපේ වැඩ කියල මාලිමා කටුස්සෙක් ඡන්ද රැස්වීම් ගානේ කියනවා වගේ ඇහුන
"මල්ලි, ඔබයි! මමයි දන්නා කෙංගෙඩියක්! නැහැ . IMF කියන විදිහට බල්ලෝ වගේ ඉන්න."
කංචනගේ කොමිස් එක IMF කොන්දේසි වල නෑ නේ. ඒක අඩු කළා නම් ඇතිනේ!"
හිතවත් ඇමතිතුමනි: 2024 දී ඔබ සහ NPP 3% සිට 60 % දක්වා ඉහළ වේගයකින් ඉදිරියට ගියා. එය සිදුවීමට ජනතාව වන අපි ක්‍රමය වෙනස් කිරීමේ බලාපොරොත්තුවෙන් NPP ට සහයෝගය ලබා දුන්නා. එහෙත්, NPP උනන්දු වන්නේ විපක්ෂය මරා දැමීමට පමණි. වසර 60ක් තිස්සේ ජවිපෙ "දඩයම් කණ්ඩායම" ලෙස ලේබල් කිරීම පුදුමයක් නොවේ. අද ඔබ සිටින්නේ ප්‍රතිලෝම ගියරයකය. ඉතා ඉක්මනින්, ඔබ ඔබේ 60 % සිට 0.3% දක්වා ළඟා වනු ඇත.
ඇයි ඔහෙලා එනකොට කිව්වේ IMF ගිවිසුම වෙනස්කරනවා කියල නේද? ඒ ගිවිසුමේ කිසි තැනක් තෙල් මිල අඩුකරන්න තහනමක් නැහැ . ගල පැලෙන බොරෝ කියන්න එපා මනුස්සයෝ . ඔහෙලගෙ පච අපි ආයේ විශ්වාස කරන්නේ නැහැ .
අයියෝ, මෙතැන මේ හෝදන බද්‍රානිලට , කව්ෂීලට, සේනවිරත්නලාට විවේකයක් දෙන්නකෝ. උන්ට හෝදනවා කියලා ඔහොම හෝදන්නබෑනේ
සමන් විද්‍යරත්න මහතා ඇතුලු පිරිස වහාම ක්‍රියාත්මක වියයුතුයි. අයි. එම්. එෆ් . පලවා දමා අර එකසිය හැටෙන් බේරිලා ජනතාවට සහන සලසමු.
අනේ යනවා යන්න , සහල් වලට 50% බද්දක් ගැහුවේ IMF කියපු නිසාද ?
අර චන්දෙට කලින් කාන්චන ගහනවා කියපු රුපියල් 80 කොමිස් එක නවත්වන්න පුළුවන් ක්‍රමයක් සොයා ගතහොත් , ඉන්ධන තව අඩු කරන්න පුළුවන්
ජෙප්පන්ගේ ආසාම වචනය බෑ . මාර එළු ජම්මයක් තියෙන්නේ
IMF ගිවිසුම එපා ඒක අයින් කරනව නේද ඡන්දයට කලින් කිව්වේ... ඇයි මේ විහිළු කරන්නේ දැන්...
ලොකු අයියේ .ඒකාලේ ඔයගොල්ලෝ ඔය කතා කිව්වේ නෑනේ
මේ ආණ්ඩුව හොන්දඊ ඩඩ්ලි සිරිසේන , ධම්මික පෙරේරා වැනි පුද්ගලයන්ට ,පිටරටින් එන සහල් වලට 50% , පිගන් ගඩොල් කැටෙට් වැසිකිලි පෝච්චියට පවා 110% දඩුවම් බද්දක් ගහල ඒගොල්ලන්ගේ ජාවාරම් බිස්නස් ආරක්ෂා කරලා දීල තිබෙනවා , නමුත් මේ බදු ගෙවන්න වෙන්නේ ලංකාවේ ජීවත්වෙන දුප්පත් මිනිස්සුන්ට , අද දුප්පත් මිනිස්සු ලක්ෂ ගානක් දිනකට වේල් 1-2 පමණක් කාල ජීවත්වෙනවා