IMG-LOGO

අඹ කඩන්න ගිය සාජන් මේජර් විදුලි සැරෙන් මරුට

(හේමලතා ඞී හේවගේ)

ගිරිඋල්ල හමන්ගල්ල ප‍්‍රදේශයේ මිතුරෙකුගේ නිසකට පැමිණි 46 හැවිරිදි සාජන් මේජර්වරයකු එම නිවසේ ගෙවත්තේ තිබූ අඹ ගසක ගෙඩි කඩන්නට ගොස් අධිබලැති විදුලිය වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

කෙක්කක ආධාරයෙන් අඹ කඩා ඇති අතර එම කෙක්ක අධිබලැති විදුලි රැහැනේ ගැටී  බිම ඇදවැටීම නිසා බරපතල තුවාල ලබා දඹදෙණිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතිබව ගිරිඋල්ල පොලීසිය කියයි

මෙසේ මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදා 03 වන සංඥා බළකායට අනුයුක්තව දියතලාව ඇකඩමියේ සේවය කරන සාජන් මේජර්වරයෙකු වන බණ්ඩාරවෙල මකුල්ඇල්ල මිහිරන්වත්ත ප‍්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි එදිරිමුණි දේවයලාගේ අජන්ත රෝහන නැමති දෙදරු පියෙකු බවත් පොලීසිය පවසයි

 



අදහස් (0)

අඹ කඩන්න ගිය සාජන් මේජර් විදුලි සැරෙන් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site