
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අමෙරිකාව පැනවූ ප්‍රතිචාරක බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (8) ඉල්ලීමක් කළේය.
ඇමරිකාවේ ප්‍රතිචාරක බදු හේතුවෙන් පීඩාවට පත්වන මෙරට කර්මාන්ත කරුවන් ආරක්ෂා කිරීමට පූර්ව පියවර ගන්නැයි රජයෙන් ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා ශුද්‍ර කුඩා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දෙලක්ෂ හැටතුන් දහසක් පසුගිය කාලයේදී වැසී ගොස් ඇතැයිද පෙන්වා දුන්නේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු ගහන්න කලින් ට්‍රුම්ප් උදාහරණයට ගත්තෙත් ඉන්දියාවේ , එත් අන්තිමට දෙගොල්ලෝ ඩිල් එකක් දාල කලාපේ අනිත් රටවල් වලට වඩා අඩු වෙන්න ඉන්දියාවට 26% බද්දක් විතරක් ගහල ,දැන් අපි ඇමරිකාවට යවන හැම බඩුවකට ම වඩා අඩුවෙන් ඉන්දියාවට එක සපයන්න පුළුවන් මෝඩි කාරය අපිට මිලියන 100 නයක් කපා හැරලා බිලියන් ගණක අපේ බිස්නස් ටික අල්ලගන්න යන්නේ
ඇමරිකන් බද්ද? ඒවා වැඩක් නැහැ, බටලන්ද දේසබන්දු ඕව තමයි රටේ දැවෙන ප්‍රස්න
නියම මිනිහා මේවා සාකච්චා කරන්න
ඔයිට වැඩිය හොඳ නැද්ද ට්‍රම්ප්ට හොඳවයින් දෙකක් ජපන් භාෂාවෙන් ආමන්ත්‍රණය කරන එක. බාග වෙලාවට ගහපු ටැක්ස් එක බිංදුවටම බස්සන්න බැරි නෑ...
ඔයිට කිලින් නොනා කරන සැලුන් එක අයිති බිල්ඩිම අයිතිකරුට දුන්නා නම් නරකද? අවුරුදු ගානක්ම බලෙන් අල්ලන් ඉන්නේ, එවාට ලැජ්ජව නැද්ද?