(සුජිත් හේවාජුලිගේ)
තම රජයේ මැති ඇමැතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් කාට හෝ සැකයක් පවතී නම් නීතිමය මාර්ගයට යා හැකි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේය.
නීතිය සැමට එකසේ ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.
වත්කම් සහ බැරකම් නීත්‍යානුකූලව භාර දෙන බවත්, ඒවායේ කිසියම් වැරදි තොරතුරක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතියට හැකියාව ඇති බවත් ඔහු පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අපේ ඇමතිවරු ගැනත් සැකනම් උසාවියට යන්න පුළුවන්
ප්‍රේමරත්න Wednesday, 17 September 2025 02:36 PM
කිසිම සැකයක් නෑ. සාක්කි සහිතව චෝදනා තියෙනවා. බේරිලා ඉන්න වෙන්නේ බලය තියෙනකම් විතරයි. ඔයාටත් එච්චර තමයි.
අරවින්ද මොණරවිල Wednesday, 17 September 2025 03:08 PM
ඔයාට සාක්ෂි සහිත චෝදනා තියෙනවා නම්, කරුණාකරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හො අල්ලස් කොමිසමට ගිහිල්ලා පැමිණිලි කරන්න, බලය ගැන කියව කියවා කෙදිරි ගාන්න ඕනා නැහැ. මොකද දැන් නීතිය කාටත් එකයි.
Asela Wednesday, 17 September 2025 02:46 PM
ගරු ඇමතිතුමනි, මිනිස්සුන්ට එහෙම කරන්න ඕන නෑ, විගණකාධිපතිගෙන් හරි CID එකෙන් හරි අල්ලස් කොමිසමෙන් හරි මේක ගැන විමර්ශනය කරන්න කියන්න. එහෙම නැත්නම්, ඒක කරන්න පනතක් ගේන්න. ඔබ රජයේ වගකිවයුතු අමාත්‍යවරයෙක්, ඔබේ කණ්ඩායම ඔප්පු කරන්න ඕනේ. මට තියෙන ප්‍රහේලිකාව තමයි මේ රටේ බදු නොගෙවා ඕනෑම කෙනෙකුට බිලියනපතියෙක් වෙන්න පුළුවන් කියන එක. ඇත්තටම ඒක 76 ශාපයක්.
අරවින්ද මොණරවිල Wednesday, 17 September 2025 03:56 PM
අල්ලස් කොමිසමට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහෙම පරික්ෂණ කරන්න බැහැ. කවුරු හරි පැමිණිලි කරන්න ඕනේ. ඔය පැමිණිලි නොකර කෙදිරි ගාන්නේ දන්න නිසා ඔප්පු කරන්න බැරි බව.
sene Wednesday, 17 September 2025 03:01 PM
නැහැ සැකයක් නැහැ හැබැයි වැඩේ කැතයි අජූතයි කොටින් ම බලු ම් බලු දෙයක් ජනතාවට සමාජවාදී දුක්බරජ්වත මවාපාවිම් කෝටි ගනන් මුදල් රැස් කොර ගෙන .තූ පච හොර ජෙප්පෝ .
සමන් - ඕමානය Wednesday, 17 September 2025 03:46 PM
අපට නම් කිසිම සැකයක් නෑ, කුහකකම හා හොරහිත නිසා බව හොඳින්ම පැහැදිලියි. රටට පෙන්වන්නේ "අපිට වත්කමක් නෑ" කියලා, නමුත් කෝටි ගණන් ධනය. අනිත් මිනිස්සු අමාරුවෙන් හම්බ කරන දෙයින් කාලා ඉන්න හදන පෙරේතයෝ ජාතියක්. හරියට අර ලක්ෂ ගණන් මුදල් තියන, ගෙවල් දොරවල් තියන මිනිස්සු පාරේ හිඟා කන රස්සාව කරනවා වගේ. මේක මේ ගොල්ලන්ගේ ජානවල තියන විකෘතියක්.