(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සහතිකය සටහන් කළ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද නිවේදනය කළේය.
මෙම පනත් කොටුම්පත 2024 අප්‍රේල් 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත විය.
ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත 2024 අංක 25 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත වශයන් බලාත්මක වේ.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපරාධ නඩු සංශෝධන පනතට කතානායක සහිතකය
රෝයි ෆෙඩ්රික්ස් Wednesday, 08 May 2024 02:18 PM
ගරු මහින්දලා කෙනෙකුට වඩා ඔය ගුබ්බෑයමේ ඉන්නවා... අපි නම් ගරු කරන්නේ නැහැ. ඔවුනොවුන් තම තමන්ටම ගරු නම්බුනාම දීගන්නවා.
රෝයි ෆෙඩ්රිකස් Wednesday, 08 May 2024 02:23 PM
දැන් එතකොට ඔය පනත සකස් කළ, ඉදිරිපත් කළ, සම්මත කළ සියලුම අපරාධකාරයින්ට දඬුවම්ලැබේවිද?