
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අපරාධයකින් උපයා ගත් දේපොළ පවරා ගැනීමේ පනත සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ පූර්ණ සහාය ලබා දෙන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ පනත් අවභාවිතා නොකොට භාවිතයට ගනීවි කියා අප සිතනවා. ඉතිහාසය පුරා ආණ්ඩු විසින් පනත් අවභාවිතයට ගත්තා.පොදු දේපොළ පණත ,ගිනි අවි පනත වගේ දේවල් අව භාවිතා කළ අවස්ථා අපි දන්නවා.උගන්ඩාවේ හංගලා තිබෙන බව කියන සල්ලි පවා මේ පනත භාවිතයට ගැනීමෙන් ගේන්න.
නලින් හේවගේ ඇමතිතුමා මුදල් ඇමති ඉස්සරහ තියාගෙන මාලිමා ආණ්ඩුවේ රට බාරගන්නා විට තිබුණේ ඩොලර් මිලියන විස්සක බව කියනවා.මේක සම්පූර්ණ බොරුවක්. මහ බැංකු වාර්තාව බලන්න.අනුර රට බාර ගන්න කොට ඩොලර් බිලියන හයක සංචිතයක් තිබුණා.නමුත් අද මාස හතටම වැඩිවී තිබෙන්නේ ඩොලර් මිලියන 150ක් විතරයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තමයි පොහොට්ටුවේ ඉදිරිපෙලේ පාර්ලිමේන්තු නියෝජනය. අනාගතය ඉතාම පැහැදිලියි :)
සමහර අයගේ නෝනලා මහත්තුරු එකතුවෙලා පාරෙ ගහමරාගන්න නම් ගිනි අවි අවභාවිතා කරපු සිදුවීමක් මතක් වචනවා.
මු පට්ටි ගොනෙක්. උඹලා කැමති උනත් නැතත් පනත සම්මත වෙනවා
පැලවත්තෙන් දෙන ඕනෑම අසුචි ගොඩක් කර තියා ගෙන මඩ ගසන මොනර පිල් විදහා ගත කපටි නරින්ට උන්හිටි තැන් නැතිවන තීරණයක්. අගෙයි චානක මන්ත්‍රී වරයා!
ඔහේලා සහය නුදුන්නත් පණත සම්මත කර ගන්න ආණ්ඩුවට හැකියාව තිබෙන බව දන්නා නිසා දැන් ඔහොම කියනවා. අපිට මතකයි යහපාලන ආණ්ඩුව කාලයේ දහ අටවන සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනාවාම පොහොට්ටුවෝ රැගුව රැගිල්ල. ඒ නිසා සත්තු කවුද කියලා අපි හොදටම දන්නවා. නලින් හේවගේ කියන්නේ ආර්ථික විද්‍යාවට උපාධියක් තියෙන මනුස්සයෙක් ඒ නිසා එයා කියන කතා තමුන් කියන නතා වලට වැඩිය බරක් වටිනාකමක් තියෙනවා.
පක්ෂව ඡන්දය දෙන්න එපා…ඔයගොල්ලන්ගේ කට්ටියගේ දේපල නේද නැතිවෙන්නේ…?
හැබැයි මහින්ද මහත්තයා නම් කොල් කරලා බනිනවා ඇති චානකට, ගෙවල් පැත්තකවත් එන්න එපා කියලා.
ඔයා කැමැති වුණත් නැතත් ඕක ක්‍රියාත්මක කරන්න බලය ආණ්ඩුවට තියෙනවා..!