(පද්මසිරි ගාර්දියවසම්)
කොග්ගල ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කළැයි කියන පුද්ගලයකුට රැකවරණය දුන් බව කියන උප පොලිස් පරීක්ෂකවරයකු සහ ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
උප පොලිස් පරීක්ෂකවරයා හක්මණ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
උප පොලිස් පරීක්ෂක වරයා සහ බිරිය රැකවරණය ලබාදී ඇත්තේ ඉකුත් ජනවාරි මස 22 දා අම්බලන්තොට ,කොග්ගල්ල ,කඩවර වැව අසලදී අසාර්ථක වෙඩි ප්‍රහායක් එල්ල කළ අයකුට බව පොලිසිය පැවසීය .
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අපරාදකරුවකුට රැකවරණ දුන් එස්.අයි. සහ බිරිය අල්ලයි