(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුරයේ කොරෝනා රෝගීන් 4000කට ආසන්න පිරිසක් සිය නිවෙස්වල ප්‍රතිකාර ලබන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය රසික ඉන්දික අබේපාල මහතා පැවසිය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගින් සදහා වාට්ටු දෙකක්ද,අර්ධ වාට්ටු හතක්ද,මෙත්සිරි සෙවණ කොරෝනා රෝගි මධ්‍යස්ථානයේ දැඩි සත්කාරක ඇදන් 12 ක්ද අධි සත්කාරක ඇදන් 37 ක්ද වෙන් කොට ඇතැයි හෙතෙම පැවසිය.
එසේම කොරෝනා රෝගින්ට ප්‍රතිකාර සිදුකරන අතර වාරයේ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරැන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දිනකට 10 දෙනෙකුට ආසන්න පිරිසක්ද කොරෝනා රෝගයට ගොදුරු වන බව වෛද්‍ය රසික ඉන්දික අබේපාල මහතා මෙහිදි පැවසිය.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2503
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අපුරේ කොරෝනා ආසාදිතයින් 4000 ක් නිවෙස්වල
Don Wednesday, 01 September 2021 01:55 PM
අනුරාධපුර කොරෝනා රෝගීන් බලන්න ඥාණා මෑණියෝ ආවාද?
Siri Wednesday, 01 September 2021 06:56 PM
ඥාණා මෑණියෝ හම්බවෙන්න කොළඹින් එන ලොක්කන් ලෙඩේ අරන් එන්න ඇති...