අපනයන වෙළඳපොළ ඉලක්ක කරගත් රබර් භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලා සංකීර්ණයක්, අවිස්සාවේල්ල ගැටහැත්ත ප්‍රදේශයේ ඉදිකිරීම සඳහා ඇසෝසියට් ඇඩ්වාන්ස් රබර් සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම් ගතවීම පසුගියදා සිදුවිය.
මේ ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් කෝටි 12ක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 5.85ක මුදලක් ආයෝජනය කරන බව ඇසෝසියට් ඇඩ්වාන්ස් සමාගම සඳහන් කරයි.
නව ආයෝජන ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය සහ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන්, ඇසෝසියේටඩ් ඇඩ්වාන්ස් රබර් පෞද්ගලික සමාගමේ සභාපති ෂෂ්නි කමරඩීන් සහ කළමනාකාර අධ්‍යක්ෂ මුහම්මඩ් අර්ෂාඩ් ඉක්බාල් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
-සටහන- චමින්ද මුණසිංහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අපනයන වෙළඳාපොළ අල්ලන්න රබර් භාණ්ඩ නිෂ්පාදන කම්හලක්