
(අංජුල මහික වීරරත්න)
රණවිරු දඩයමට සහ වෘත්තිය සමිති මර්දනයට එරෙහිව පෙළගැසෙන්නැයි සියලුම රණවිරුවන්ට, වෘත්තිය සමිතිවලට, රාජ්‍ය සේවකයින්ට හා ජාතික බලවේගවලට පවසන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
රණවිරුවන් දඩයම් කිරීමට තමා සම්පූර්ණයෙන්ම විරුද්ධ බව නාමල් රාජපක්ෂ මහතා කීය.
රණවිරුවන් දඩයම් කිරීමත් වෘත්තිය සමිතිවලට බලපෑම් කිරීම හා මර්දනය කිරීමට රජය අසාර්ථක උත්සාහයක නිරත වන බව රාජපක්ෂ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවන් මන්තරය කියලා අප්පොච්චිත් පුතාත් හැමදාම බලය ඩැහැ ගන්නයි හදන්නේ .
මේ නාට්‍ය කොටස අපි කලිනුත් නැරඹුවා මතකයි. විදුලි පුටු ජවනිකාවත් නැගලාම ගියා....
නාකි මයිනත් රජවෙලා හිටියේ. මහ ජනතාව කොටවලා ජාති බේද අවුස්සලා. මෙයත් ඒ වාගේමයි. ගොන්නු ටික විතරයි ඔය ඇමේ කන්නේ. මොවුන් පාරේ යනකොට. කියන්න ඕනෑ උසි කපුටෝ. උසි කියලා. දෙන්න ඕනෑ හොද පතොක් ලීයකින් මූණ පුරෝලා යන්න. ලබන මාසේ නඩුවට යන්න ලෑස්ති වෙන්න. ඉන්නේ හෙන්චයියලා ටිකක්... ඒ අයට කියන්න. අස්සෙන් ඇවිත් හිරේ දාන්න ගියොත්... ඉක්මණට අර මගෙත් එක්ක ඩාන්ස් කරපු අක්කලාට නන්ගිලාට එන්න කියන්න. උද්ඝෝෂණ කරන්න... දැන් පන්සල් යන්නේ නැතිද? මෝඩයො ටික උඩ පැන්න තරමක් තවත් පනිනවා. ඉස්කෝලේ නමට ගිහින් කිසිම දැනුමක් නැති කෙනෙක්ට. මහා එකා හොර සහතික හදලා දීලා. ඒවා පිහිටෙන් නම්බු නාම අර්න් ඉන්නවා. හැබයි පුතෝ වයසට යනකම්...
වර්තමානයේ අධිකරණය සහ පොලීසිය දේශපාලකයින්ගේ ඇඟිලි ගැසීමෙන් තොරව ක්‍රියාත්මක වන නිසා ඔබතුමාට උසාවියේ පිහිට ලබාගත හැක.
සරත් ෆොන්සේකාව හිරේ දාපු එක ගැනද මේ මනුස්සයා විකාරෙන් දොඩවන්නේ...?
එතකොට ඔයාලගේ තාත්තගේ කාලේ ඔයාලා අපේ සේවක අර්ථසාදකයට විදින්න හදපුවා, අර කටුනායක විරෝධයේ දී කොල්ලන්ව මැරුවේ කොහොමද? අනික යුද්ධය ඉවර කරන්න ලොකු මෙහෙවරක් කරපු ජෙනරාල් ෆොන්සේකව බිම ඇඳගෙන ගියේ අනුරද?
හා හා මූ හොඳටම බයවෙලා..මිනිස්සු දැන් ආණ්ඩුවට කැමතියි. ඔයා වගේ පරපෝෂිතයින්ට ඉඩක් නෑ.
මෙයාගේ තාත්තා යුද්ධය ඉවර කළ ප්‍රධාන මර්ධනය කරනකොට කට වහගෙන හිටියා. දැන් බලාගෙන ගියාම මෙයානේ වැඩිපුරම අඩන්නේ...
යකඩ ඇඳුමක් හදාගනින් කොල්ලෝ
බය නැති හින්දා වෙන්ඩැති චන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගුවේ? රටේ යුක්තිය නීතිය සාධාරණය විනාශ කරලා අධිකරණය පවා දේසපාලණීකරණය කෙරුවේ තමුන්ගේ මහ එකානේ, කැළෑ නීතිය රජ කරවපු කාලේ සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු හැටි අපිට අමතක නැහැ. හොර පෙරකදෝරුවා සුද්දවන්තයා වගේ කතා කෙරුවාට දූෂිතම පවුල් පාලනේ අය අපේ රටට ලොකු සාපයක්. ස්වභාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දඩුවම් ලැබේවා...
හොරු අල්ලන කොට ඔබ කියන්නේ මර්දනය කියල නම් ඒක හරි.