IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


අන්තර්ජාල ළමා හිංසන මඩින්න අලුත් ක්‍රමයක්

(අංජුල මහික වීරරත්න)

අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) ආරම්භ කෙරුණු බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් Internet Watch Foundation ආයතනයේ සහයෝගය සහ Save the Children & Child Fund හි අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන අන්තර්ජාලයේ පවතින හානිකර අන්තර්ගතයන් කඩිනමින් ඉවත් කිරීම අරමුණින් ක්‍රියාත්මක වන බවද ජනාධිපති කාර්යාලය කියයි.

 



අදහස් (1)

අන්තර්ජාල ළමා හිංසන මඩින්න අලුත් ක්‍රමයක්

chandima Friday, 29 March 2024 04:13 AM

කොල්ලා කාලේ ළමා හිංසනය ගැන හිතුනේ නැතුව වයසට ගිහින් පන නැතුව ගියාම හිතෙන්න ගත්තේ මොකද ?

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

8 ක් මාරා දමද්දී බලාගෙන සිටියැයි පොලිසියේ 5ක් දිවි ඇති තෙක් හිරේ
2024 අප්‍රේල් මස 28 251 0

කන්තලේ භරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුධ දෙමළ වැසියන් අට දෙනකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන


කුලියාපිටිය සිසුවකුගෙන් විශ්මිත නිර්මාණයක්
2024 අප්‍රේල් මස 28 242 0

ලොව පුරා කෝටි සංඛ්‍යත රෝගීන් සෙමෙන් සෙමෙන් මරාදමන ඇඳ කුෂ්ට නොහොත් එක්තැන්ව ඇඳේ දිගුකලක් නිසොල්මන්ව සිටියදී ඇතිවෙන තුවාල මගහරවන ක්‍රමවේදයක් ලොව ප්‍ර


නිදන කාමරයේ නිදන් සොයලා
2024 අප්‍රේල් මස 28 144 0

පොළොන්නරුව උණගලාවෙහෙර නිවසක කාමරයක් තුළ අඩි විස්සක් පමණ ගැඹුරට වළක් හාරා නිදන් වස්තු සෙවීම සඳහා කැණීම් කරමින් සිටි දෙදෙනකු, කැනීම් කිරිමට, යොදාගත් ස්


ඊ.පී.එෆ් පොලිය ඉහළ දමයි
2024 අප්‍රේල් මස 28 442 1

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට ගෙවන පොලී ප්‍රතිශතය සියයට 9 සිට සියයට 13 දක්වා ඉහළ දමන බවත් එම පොලිය ඉහළ දැමීම 2023 වසරේ සිට බලපැවැත්වෙන බවත් මුදල් රාජ


යුද්ධයකදී උඩයන්න ඇමෙරිකා ජනපතිට යානයක්
2024 අප්‍රේල් මස 28 1103 0

න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුවහොත් ඉහළ අහසේ සිට ඇමෙරිකාවට නායකත්වය ලබා දීමට එරට ජනාධිපතිවරයාට හැකියාව ලබා දෙන නව ඩූම්ස් ඩේ ගුවන් යානයක් ඉදිකිරීමට ඇමෙරික


පාකිස්තානයෙන් යළි ලොකු ලූනු ගෙන්වයි
2024 අප්‍රේල් මස 28 488 0

පකිස්තානයෙන් යළි ලොකු ලූනු ආනයනය කිරීමට පිටකොටුව ලොකු ලූනු ආනයනයකරුවන් පියවර ගෙන ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා තොග වෙළෙදුන්ගේ සංග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 372 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1767 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1598 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site