IMG-LOGO

2024 මැයි මස 13 වන සඳුදා


පාකිස්තානයෙන් යළි ලොකු ලූනු ගෙන්වයි

(මහින්ද නිශ්ශංක)

පකිස්තානයෙන් යළි ලොකු ලූනු ආනයනය කිරීමට පිටකොටුව ලොකු ලූනු ආනයනයකරුවන් පියවර ගෙන ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා තොග වෙළෙදුන්ගේ සංගමය පවසයි.

පකිස්තානය නැවත ලොකු ලූනු අපනයනය කිරීම ආරම්භ කිරීමත් සමග පිටකොටුව ලොකු ලූනු ආනයනයකරුවන් මේ වනවිටත් රටට අවශ්‍ය ලූනු තොග ඇණවුම් කර ඇතැයි සංගමයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

ඒ අනුව ඇණවුම් කළ ලොකු ලූනු තොග ඉදිරි සති දෙක තුළදී මෙරටට ලැබුණු පසු කඩිනමින් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

පිටකොටුව ලොකු ලූනු ආනයනයකරුවන් හතළිහක් පනහක් පමණ සිටින බව ද ඔවුන් සියලු දෙනා ලූනු ඇණවුම් කර තිබෙන බව ද ඔහු කීවේය.

මේ අතර පිටකොටුව තොග වෙළෙදපොළේ චීන ලොකු ලූනු මිල අඩු වී ඇති අතර එම ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 200 ක් බව ද ආනයනකරුවෝ පවසති.

 



අදහස් (0)

පාකිස්තානයෙන් යළි ලොකු ලූනු ගෙන්වයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රින්ට වාහන දෙන්න පාර්ලිමේන්තු කමිටු අනුමැතිය
2024 මැයි මස 13 361 0

ශ්‍රී ලාංකිකයන් දරා ගත නොහැකි ජීවන වියදමකින් පීඩා විඳිද්දී තමන්ට සහනදායී ලෙස වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට ම


සිසුවිය අපයෝජනය කළ සිසු සැරිය රියැදුරා මාට්ටු
2024 මැයි මස 13 373 0

පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් මෝටර් රථයකදී පහළොස් හැවිරිදි පාසල් සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන සිසු සැරිය බස් රථයක 32 හැවිරිදි රියදු


අවමඟුලට පාර සරසද්දී විදුලි සැර වැදී අයෙක් මරුට:හතරක් රෝහලට
2024 මැයි මස 13 221 0

කලගෙඩිහේන ප්‍රදේශයේ අවමගුල් උත්සවයක් වෙනුවෙන් මාර්ගය දෙපස ආලෝකමත් කිරීමට ගිය පස් දෙනෙකුට පමණ විදුලි සැර වැදී ඇති අතර එයින් එක් අයකු මිය ගොස් ඇතැයි පො


දිවයින පුරා වැස්ස වැඩි වේ
2024 මැයි මස 13 137 0

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි සහිත ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයිනපුරා වැස්ස වැඩි වීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු


මැති සබේ තවත් 10ක් පිට රැටියෝ
2024 මැයි මස 13 886 0

විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් තවත් දහයකට ආසන්න සංඛ්‍යාවක් සහ රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වා


රුසියාවට නව ආරක්ෂක ඇමැතිවරයෙක්
2024 මැයි මස 13 510 0

රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, 2012 වසරේ සිට කටයුතු කරන 68 හැවිරිදි සර්ජී ෂොයිගු එම තනතුරින් ඉවත් කර, නව ආරක්ෂක අමාත්‍යවරයකු නම් කිරීමට රුසියන් ජනාධිපති


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 644 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2144 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1866 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site