
(යොහාන් භාසුර)
නවීකරණය කළ උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටසේ ගමනාගමන නැවත ආරම්භ කිරීමට සමගාමීව අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ පැවැති සමාරම්භක අවස්ථාව සංකේතවත් කරමින් දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ‘පඬු කරඳ’ ශාකයක් රෝපණය කළේය.
ඊට අමතරව කිලිනොච්චිය සහ යාපනය දුම්රිය ස්ථානවල ද ‘පඬු කරඳ’ ශාක රෝපණය කෙරුණි.
අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ නවීකරණය කෙරුණු දුම්රිය මාර්ගය සාම්ප්‍රදායික හින්දු චාරිත්‍ර ඉටුකිරීමෙන් අනතුරුව දුම්රිය අනුරාධපුර සිට යාපනය දක්වා ගමන් ආරම්භ කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
JEPPO ඕක ගලවයි
පඬුකරඳ ගහ කපාපු ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි. ඒක අයින් කරන්න සම්බන්ද උන අයට ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබෙන්න ඉඩ තියෙනවා. ගොටභය රජය කලෙත් ඔය ගස් කැපීම ගැන ගොඩක් සිදුවීම් උනා අන්තිමට ගොටභය ලොක්කත්, අනිත් අයටත් නොසිතු ලෙස යන්න සිදු උනා. විශේෂයෙන් කුරුණෑගල අවුරුදු සියගානක් පැරණි නුගරුක ඉවත්කළ අයට උන දේ ගැන..... කාගෙන් බේරුනත් ස්වභාව ධර්මයට විරිද්ධව ගියොත් දඬුවම් ලැබෙනවාමයි.
සුදු ළූණු පැළ ටික හිතුවනම් හොඳයි නේද?