
(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයන් ක්‍රියාත්මක කරන අඛණ්ඩ වැඩවර්ජනයට සමගාමීව මෙරට සියලුම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් අනධ්‍යයන සේවකයන් විශාල පිරිසක් කොළඹ 7, පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මේ වන විට විරෝධතාවක නිරතව සිටිති.
එම විරෝධතාවට 5,000 ක පමණ පිරිසක් සහභාගි වී සිටිති.
එම විරෝධය හේතුවෙන් මේ වන විට පුරහල ප්‍රදේශයේ සියලු මාර්ග අවහිර වී තිබේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනධ්‍යයන සේවක විරෝධයෙන් පුරහල වැසෙයි
kumara Tuesday, 07 May 2024 01:42 PM
කොහේ ගියත් අතරමැදියෝ තමයි වැඩිම ලාභය ලබන්නේ. මේකත් එහෙම එකක්. කරන දෙයකුත් නෑ. නමුත් පඩි නම් වැඩි කරලා ඉල්ලනවා. කිසිම පර්යේෂණයක් නොකර ඒ දීමනා ටික ඩැහැ ගන්නවා. මේ තනතුරු වහාම අඩු කරන්න ඕනෑ. මෙන්න සුදු අලි! දේශපාලන පත්වීම්! මහාචාර්යවරු ඇතුළු කථිකාචාර්ය සහාය කථිකාචාර්යවරු අමු ගේමක් ගහනවා යන්තම් අධ්‍යාපනය ශිෂ්‍යයන්ට දෙන්න. ශිෂ්‍යයොත් දුක් විදගෙන ඉගෙන ගන්නවා නොයෙක් අපහසුතා මැද්දේ. මුන් ටික සල්ලි ටිකට විදින එක නම් කරනවා මොක නැතත්.
nishaTuesday, 07 May 2024 05:18 PM
පොස්ටේර් ගහන රස්තියාදු කාරයෝ අල්ලලා ආචාර්ය මහාචාර්ය වරු කරන්න දේශපලුවොන්ට බැහැ. ආචාර්ය මහාචාර්ය වරුන්ගේ සුදුසුකම් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්නකෝ.. ඔබත් එම සුදුසුකම් හදාගෙන එම තනතුරකට පත්වෙන්න.
himalWednesday, 08 May 2024 08:59 AM
යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක්. මේ ලාභ පාඩු හරි බ්‍රෝකර් බිස්නස් එකක් නෙවෙයි. අනික වැඩක් කරන්නෙ නැත්නම්, වර්ජනය කරා කියලා වැඩ නවතින්න බෑනේ.
himalWednesday, 08 May 2024 08:59 AM
යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක්. මේ ලාභ පාඩු හරි බ්‍රෝකර් බිස්නස් එකක් නෙවෙයි. අනික වැඩක් කරන්නෙ නැත්නම්, වර්ජනය කරා කියලා වැඩ නවතින්න බෑනේ.
Prabha Tuesday, 07 May 2024 03:00 PM
මෙයාලා ඉවර කරන කොට අධ්‍යයන මණ්ඩලය පටන් ගන්නවා
Lal Tuesday, 07 May 2024 10:20 PM
හොඳම අයිස් ගහන හොර සෙට් එක මුන්