(ඉන්දිකා රාමනායක)
කැලණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සිසුන් නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද(26) පැවැත්වූ විරෝධතාවයකට කොළඹ පුරහල ප්‍රදේශයේදී පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැරියේය.
විහාර මහාදේවී උද්‍යානය අසල අසලින් ආරම්භ කළ මෙම විරෝධතාවය කොළඹ පුරහල දෙසට ගමන් කිරීමත් සමගම පොලිසිය ඔවුන් නවතා ප්‍රහාර එල්ල කර ඔවුන් විසුරුවා හැරීය.
මේ හේතුවෙන් කොළඹ පුරහල අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබුණි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අන්තරේ පා ගමන විසුරුවයි
dhamneth Wednesday, 26 July 2023 05:11 PM
මේ රටේ මැති ඇමැතිවරු කිසිවෙක් තම දරුවන් මෙරට විශ්ව විද්‍යාලවලට යවන්නේ නැතිලු ඔය අන්තරේ නිසා...
City Wednesday, 26 July 2023 10:57 PM
ඇමතිලා විතරක් නෙවෙයි, සල්ලි තියෙන මිනිස්සු කවදාවත් තමන්ගේ ළමයි ලංකාවේ විශ්වවිද්‍යාලවලට යවන්නේ නැහැ.
පැටියා Thursday, 27 July 2023 06:54 AM
ඔලු පැලෙන්න දෙන්න ඕන