
(මුදිතා දයානන්ද)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණය මිට සුළු මොහොතකට පෙර කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ විය.
රනිල් - ගෝඨා කුමන්ත්‍රණය පරදමු යන්න තේමා කරගනිමින් මෙම පාගමන සංවිධානය කර ඇත.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)








(මුදිතා දයානන්ද)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණය මිට සුළු මොහොතකට පෙර කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ විය.
රනිල් - ගෝඨා කුමන්ත්‍රණය පරදමු යන්න තේමා කරගනිමින් මෙම පාගමන සංවිධානය කර ඇත.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලකයින් කිසිවෙකුත් විශ්වාස කළ නොහැකිය. නමුත් රටේ පවතින අර්බුදය තේරුම් ගත යුතුයි. රටට ආදරේ නම් නිදහස් අධ්‍යාපනයේ ඉගෙනගෙන රටට වැඩක් කළ යුතුයි. මොවුන් කරන්නේ දේශපාලනයකි. මොන ආණ්ඩු තිබ්බත් මොවුන් පාරේය. විශ්ව විද්‍යාල කුණු ගොඩක් බවට පත්කර හමාරයි.
වැඩක් නැතිනම් කුඹුරු යායක් අස්වද්දන්න... අඩුගානේ රටට හාල්ටිකවත් ලැබේවි..
දැනට මේවා ඇති. කොයි දේටත් සීමාව තුළ කටයුතුවල යෙදෙන්න ඕනෑ. මේක මහජන පීඩාවක්...
මේ සතිඅන්ත වෙසක් පෝය දිනයේ යුරෝපා බෞද්ධ විහාරයක සිල්සමාදන් වෙලා හිටිය කුඩා ළමුන් හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා.." ඇයි ලංකාවේ හාමුදුරුවරු කෑ ගගහා පාරේ පෙළපාලි යන්නේ... ? සමහර හාමුදුරුවරු රැවුලවත්, කොණ්ඩයවත් හරියට කපලා නැහැ. අපේ මේ පන්සලේ ඉන්න හාමුදුරුවරු අම්මා, තාත්තා දාලා, රටත් දාලා ඇවිල්ලා ධර්ම ප්‍රචාරය කරනවා පිටරට හැමටම.. ඒත් ලංකාවේ හාමුදුරුවරු ප්‍රචාරය කරන්නේ බුදු දහම නොවෙයි නේද..?
මොකක් හරි හේතුවක් මූලික කරගෙන හැමදාම වෙන දේ. ඉස්සර නම් එනවා කනවා යනවා. දැන් එනවා දෙගොල්ලොම කනවා යනවා. මේ ළමයි පාරේ කියන්නේ ඊළඟ වැඩකරන කණ්ඩායම හොඳ පුහුණු පිරිසක්ද නැත. අද රැකියා තිබුණාට සුදුස්සන් නැත. රැකියා මූලික කරගත් විෂයන් ඇතිකර වැඩදායක පුරවැසියන් බිහිකළොත් මේ රට දියුණු වේවි. වර්තමානයේ මෙන් නූගත් පාලකයින් පාර්ලිමේන්තුවට නොයනු ඇත...
දැනට වසර 25කට ප්‍රථම ඔයවගේ පෙළපාලි ගිහිල්ලා පීඩිත පන්තිය වෙනුවෙන් ජලප්රහාර පවාකාපු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ අද රජයේ ඉහළ නිලධාරීන් ලෙස විශාල වේතනයන් අරගෙන ඉහළින් වැජඹෙනවා. එයාලගෙන් අද වැඩක් තියෙනවද?
මෙම පිරිස “ළමයින්” ලෙස හැඳින්වීම දැන්වත් නවත්වන්න. මෙරට විශ්ව විද්‍යාලවල වැඩිහිටියන් මිස ළමයින් ඉගෙන ගන්නේ නැත. නමුත් මොවුන්ගෙන් සමහරෙකුට ‘අත්අඩංගුවට’ යන වචනය පවා නිවැරදිව ලියාගත නොහැකි බව එක් ඡායාරූපයකින් සනාථ වේ.
ජෙප්පන්ට ලොක්කෝ දීලා තිබෙන ජොබ් එක මේක... මේ කොල්ලෝ පොස්ටර් අඳිනවා.. තාප්පවල පාප්ප ගානවා ලොක්කගේ ළමයි ස්විට්සර්ලන්තේ සිට මේවා නරඹනවා..