
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමග ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය කතානායකවරයා අමතමින් “අනේ පොඩ්ඩක් කට වහගෙන ඉන්නකෝ” යනුවෙන් පැවසීමත් සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇයට එක දිගට චෝදනා එල්ල කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (23) පෙරවරුවේ දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවිය.
මේ අවස්ථාවේදී කතානායකවරයා විජේරත්න මහත්මිය අමතමින් හැදියාවකින් කතා කරන්නැයි දැනුම් දුන්නේය.
කතානායකගේ එම ප්‍රකාශයෙන් පසු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විජේරත්න මහත්මිය කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නැයි එක දිගට ඉල්ලා සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා එතුමිය කතා කරන්නේ පාසලක ගුරුවරියකටත් නොගැලපෙන ආකාරයට බව පැවැසීය.
යේ මන්ත්‍රීවරු විජේරත්න මහත්මිය කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නැයි එක දිගට ඉල්ලා සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා එතුමිය කතා කරන්නේ පාසලක ගුරුවරියකටත් නොගැලපෙන ආකාරයට බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කෙරුවාට තවම පාර්ලිමේන්තුවේ හැසිරෙන හැටි දන්නේ නැහැ. කතාව හරියට බජාර් එකේ ටයිප් ඒකෙන්. ඒ වුණාට රටට පෙනෙන්න කියවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් සහ කාන්තා හා ළමා ආරක්ෂාව ගැන...
මෙයාගේ කටේ හොන්දකමට වෙන්ඩැති වම්බටු කුට්ටියා නියමෙට උත්තර දුන්නේ?
ගුරුකමටත් ලැජ්ජයි. කටේ නරිවාදම නම් ඉහටත් උඩින්?
මෙ බවලතාට මතක් වෙන්න ඇති ගෙදර කුස්සියේ එයා කරවල හොද්ද හැඳිගාමින් ඉන්න වෙලාවක හදිසියේම ගෝරනාඩුවක් දමාගෙන එතැනට කඩා පහත් වුණු සිය ආදරණීය, සුවච, කීකරු, ස්වාමි පුරුෂයාට ආමන්ත්‍රණය කරපු හැටි...! පාර්ලිමේන්තුවට ගියත් "ආරේ ගති නෑරේ" කියන්නේ, මෙවැනි හැඳිමිටේ තරම් දිග මොළයක් ඇති නාරි දෙහිවලටයි කියා මගේ සීයා කියනවා !! උන්දැත් දන්න දේවල් කියා මගේ ආච්චි හූම් බානවා..
රජයේ දීපව්‍යාප්ත සේවාවල බදවා ගැනීමේ විභාග සදහා කේස්ටඩි ප්‍රශ්නපත්‍ර සකසනකොට නියමිත වෙලාවෙ කියවා අවසන් කරන්න බැරි තරම් දිගු කතාවක් සකසනවා .අන්තිමේ ප්‍රශ්න කීපයක් අහනවා .ඔහොම වෙද්දි ලොක්කන්ට හිතවත්ම කීප දෙනෙකුට කල් ඇතිව කතාව නැතුව ප්‍රශ්න සමග නියම උත්තර දීල වැඩේ කරනවා. කොතරම් දක්ෂයෙක් වුනත් ඉවත්කලේ එහෙම තමයි. ප්‍රශ්න යටකලේ එහෙම තමයි. නුවනැත්තෝ සිතත්වා